The title of the page
Enter the Fat Dragon Sinhala Sub
Enter the Fat Dragon Sinhala Sub

Enter the Fat Dragon (2020) Sinhala Subtitles |අසාමාන්‍ය පුරුද්දක්| සිංහල උපසිරැසි සමග |

ආයුබෝවන් කියලා පිලිගන්නවා හැමෝවම වයිරස් එකක් ඇවිල්ලා ගෙදරට වෙලා ඉන්න වෙලාවේ ඔන්න අරන් ආවා සුපිරියක් මේක කරන්න පටන් ගත්තේනම් ගොඩ දවසකට කලින්.. නමුත් තිබුන වැඩ රාජකාරි එක්ක මේ වැඩේ පස්සට ගියා. ආපහු පටන් ගත්තේ.. මමත් ගෙදරට වෙලා ඉන්න අවස්තාවේ(Enter the Fat Dragon Sinhala Sub)

එහෙනම් අද අරගෙන ආවේ 2020 / 02/ 14 නිකුත් වුනු Action, Comedy යටතේ වර්ගීකරනය කරපූ චිත්‍රපටියක්..Enter the Fat Dragon .මේක මේ වෙනකොට IMDB අගය 5.5 අරගෙන තියනවා..ඒවගේම තමයි.. බය නැතුව කට්ටියට කියන්න පුළුවන් මේක එක දිගට කම්මලි නැතුව බලන්න පුළුවන් එකක් කියලා..
පුරා පැය 1 විනාඩි 36 ක කාලයක් මේ චිත්‍රපටය දිවයනවා.මේ චිත්‍රපටියේ ප්‍රදාන නලුවා හැටියට රගපාන්නේ..
අපි කවුරුත් දන්න IP MAN නමින් ප්‍රසිද්දවුනු ඩොනී යෙන් නලූවායි.
අනෙකුත් චරිත වලට තෙරේසා මෝ / නිකී චව්, / වොන් ජිං රන්ගනයෙන් දායක වෙනවා.ඒ වගේම අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ කෙන්ජි තානිගාකියි..

Enter the Fat Dragon Sinhala Sub

කතාව ගැන කියනවානම්:-

(ඩොනී යෙන්) හොංකොං පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ නියෝජිතයෙක්.ඉහළ අපරාධ හඳුනාගැනීමේ දක්ශතාවක් ඇති කඩිනම් සටන්කරුවෙකු වන ඔහු පොලිස් බලකායේ මෙන්ම මහජනතාවගේ ද ආදර්ශයක් ලෙසයි හදුන්වන්නේ.රාජකාරිය හරියට කලත් අවාසනාවකට මෙන්, ඔහුගේ විවාහ මංගල්‍යය සැලසුම් කිරීමේදී (ඩොනී යෙන්) සමඟ ඔහුගේ පෙම්වතිය සමග ඇති වන ගැටලු නිසා ඔහුගේ පෞද්ගලික ජීවිතයේ තත්වය ටිකක් නරක අතට හැරෙනවා මේ ප්‍රශ්නත් එක්ක ඔහුගේ රැකියා ස්තානයත් වෙනස් වෙනවා පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ සිට ඔහුව සාක්ෂි ගබඩාවට මාරු කරනවා.ස්ථාන මාරුව සහ පෙම්වතියගේ ප්‍රශ්නත් එක්ක සිත් තැවුලට පත් ඔහු තම කම්පනය හා තනිකම සමනය කර ගැනීම සඳහා අසාමන්‍ය විදිහට කෑම කන්න පටන් ගන්නවා.මාස තුනක කාලයක් තුළ ඔහුගේ නිමක් නැති කෑම රුචීය නිසා ඔහුව රාත්තල් 300 ක මහත අසාමාන්‍ය පුද්ගලයෙන් බවට පත්කරනවා.කොහොමින් කොහොම හරි.. ඔහුගේ සමකාලීන මිතුරා(පොලිස් ලොක්කා) ඔහුට නැවතත් ඔහුගේ මානසිකත්වය තේරුම් අරගෙන ඔහුට නැවතත් අලුත් රාජකාරියක් පවරනවා. ඔහුගේ අත්දැකීම් සහ සටන් හැකියාවන් උපයෝගී කරගනිමින් ජපානයට ගොස් ප්‍රසිද්ධ අපරාධකරුවෙකු සොයන්න ඔහුට බාර කරනවා.

Enter the Fat Dragon Sinhala Sub

මම වැඩිය විස්තර කියන්න යන්නේ නෑ..
ඔයාලා අරගෙනම බලන්න. තවත් දවසක අලුත් උපැසිරසියක් එක්ක හමුවෙමු රැදිලා ඉන්න අපිත් එක්ක..
ජයවේවා හැමදෙනාටම…
අඩුපාඩුවක් තියනවානම් කොමෙන්ට් එකකින් ඒක දන්වන්න..

Enter the Fat Dragon Sinhala Sub

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HC HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉෂාන් ගිහන්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉෂාන් ගිහන්ත

October 13, 2019


44
Total Subtitles

10 comments

  1. Sthuthi sahooo

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

  3. Thanks pluwannam starbog and trubocat 2019 and red shoes and 7 dwarfs 2019 sub dennko please denna thx good boy for life

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. Thanks bro.. Rigor Mortis (2013) Mekatath sub dennako please mcn

  6. දෙන්නම් කවිදු.. මමත් බලලා තිබුනේ නෑ…බොහෝ දුරට අද වගේ දෙන්න පුළුවන් වෙයි

  7. Isirajanith පුළුවන් ඉක්මනට දෙන්න බලන්නම්

  8. Onna Dunna

  9. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    මේක bluray update කරන්න පුළුවන් නම් වටිනවා 😊😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login