The title of the page
Krishna Rao Supermarket Sinhala Sub
Krishna Rao Supermarket Sinhala Sub

Krishna Rao Supermarket (2019) Sinhala Subtitles |උන්මත්තකයෙකුගේ පලි ගැනීම| සිංහල උපසිරැසි සමග |

Krishna Rao Supermarket Sinhala Sub

සුබ දවසක් යාලුවො ඔක්කොටම… මේක තමයි මගෙ 6 වන උපසිරසිය.. වගේම මදුශංක බන්ඩාර සහෝදරයාගේ 7 වෙනි උපසිරසිය අද මං ගෙනාවේ Drama/Thriller ගණයේ 2019/10/18 දින රිලීස් වුන චිත්‍රපටයක්… ඒක තමයි Krishna Rao Supermarket,… මේකෙ ඉන්න අය තමයි.. Amar, Anjali Anusha, Sd.M. Basha යන අය….මේකෙ අධ්‍යක්ශක තමයි, Sreenath Pulakuram ( මේක තමයි පළවෙනි එක ) මේ චිත්‍රපටිය IMDb 6.1/10 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා..Google users 73% මේකට කැමති වෙලා තියෙනවා…

කතාව මෙහෙමයි…                                                                                                                     Krishna Rao Supermarket Sinhala Sub

කතාව පටන් ගන්නේ… මෘදුකාංග සේවිකාවක් රාත්‍රියේ අතුරුදහන් වෙන සිදුවීමක් සමඟ මේ සම්පූර්ණ කතාවම යන්නේ එක්තරා දාම ඝාතකයෙක් වටා…ඔහුට තියෙන මානසික ලෙඩේ තමයි.. රාත්‍රියේ රැකියාව අවසන් කර පැමිණෙන අවුරුදු 30 ට අඩු කාන්තාවන්ව පැහැර ගෙන ගොස් දූෂණය කරලා කෑලි වලට සිරුර වෙන කරලා තැන් තැන් වලට වීසී කරන එක…..මේකත් මේ අවුරුද්දේ ආපු Psycho චිත්‍රපටියට සමානයි.. ඒ චිත්‍රපටිය තරම්ම නැති උනත් මේක හොද චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන්… කතාවේ හොඳම හරිය පටන් ගන්නේ.. අපේ කතාවේ වීරයගේ කෙල්ලව මේ දාම ඝාතකයා පැහැරගෙන ගියාට පස්සේ…ඊට පස්සේ… වෙන දේවල් මම කියන්නේ නෑ… කිව්වොත් කතාවෙ රසය නැති වෙන හින්ද..ඒ කෙල්ලට මොකද වෙන්නේ… ඇයි ඒ පුද්ගලයා මේ විදියට කෙල්ලොනව මරන්නේ..අපේ වීරයට ඒ කෙල්ලව බේර ගන්න පුලුවන් වෙයිද… මොකද්ද කෙල්ලගෙයි ඒ දාම ඝාතකයගෙයි තියෙන සම්බන්දේ… කියලා බලන්න මේක බලන්නම වෙනවා… මේ උපසිරැසිය කරන්න මාත් එක්ක එකතු වුනු මදුශංක බන්ඩාර සහෝදරයට ගොඩක් ස්තූති…

” R.I.P කියන්නේ ” සමාදානයෙන් සැතපේවා! “කියන එක නෙමේ.”
” ඒ තමයි…Revenge In Psycho”(උන්මත්තකයෙකුගේ පලි ගැනීම)”

එහෙනම් මම ගියා.. තවත් මේ වගේ මඟ ඇරුණු ලස්සන චිත්‍රපටියකින් හම්බවෙමු…ජයවේවා,, බුදු සරණයි…ගෙදරටම වෙලා ඉන්න ඇවිදින්නෙ නැතුව………🎯

Krishna Rao Supermarket Sinhala Sub

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් මදුසංක බණ්ඩාර සොහොයුරාට සහ අමිල පැතුම් සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමිල පැතුම් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමිල පැතුම්

February 22, 2020


57
Total Subtitles

One comment

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login