The title of the page
Pancharaaksharam Sinhala Sub
Pancharaaksharam Sinhala Sub

Pancharaaksharam (2019) Sinhala Subtitles |කාල චක්‍ර පුස්තකය|සිංහල උපසිරැසි සමග|

Pancharaaksharam Sinhala Sub

ඔන්න එහෙනම් කට්ටිය වෙනදා වගේ අදත් දමිල සිනමා සිත්තමකට උපසිරැසි අරගෙන ආව මම අශේන් මදුරංග [චූටි හිතුවක්කාරයා ]

මේක අමුතුම කතාවක් බලමු විස්තර ටිකක්…2019 දෙසැම්බර් මස 27 වන දින ඉන්දියාවෙදී නිකුත් වූ මෙම සිනමා සිත්තම Mystery/Thriller යන කැටගරි වලට වැටිලා තියෙනවා , IMDB අගය 6.7/10 ක් ලබාගෙන ඇති මෙම සිනමා පටය

Sana Althaf (Jeevika)
Madhu Shalini (Sameera)
Ashwin Jerome (Dharma)
Santhosh (Dushyanth)

ඇතුලු නලු නිලියක් රැසකින් හැඩ වැඩ වී ඇත ……..ඒ විතරක් නෙමේ මෙම සිනමා පටයට ගූගල් පරිශීලක මනාම 90% ක් ලැබිලා තියෙනවා …….කතාව ගැන ටිකක් කියන්නම් මොකද මේක Thriller ගනයට වැටෙන නිසා මම කිව්වොත් වැඩක් නෑනේ………මේ කතාවේ ඉන්න කට්ටිය ඒකියන්නේ අපේ ප්‍රධාන නලු නිලියො ටික කවදාවත් මූනට මූනවත් කිසිම විදිහකින් හම්බ වෙලාවත් නැති කට්ටිය…කොහොම හරි එක දවසක් සංගීත ප්‍රසංගයක් බලන්න මේ කට්ටියම අහබු ලෙස එනවා, කොහොම හරි නොසිතූ විදිහට මෙයාලා යාලුවෝ වෙනවා …ඒ විතරක් නෙමේ එදාම ප්ලෑන් කරලා පහුවදා ට්‍රිප් එකක් පවා යනවා…..ඉතිං මෙහෙම ට්‍රිප් එකක ගිහිල්ලා එයාලා රෑ නවාතැන් අරගෙන ඉන්න තැනේදී එයාලගෙන් කෙනෙක්ට හිතෙනවා සෙල්ලමක් කරන්න ඕනා කියලා ඉතිං කොහොම හරි මේක පොතක් සම්භන්දව සිද්ද වෙන සෙල්ලමක් කොහොම හරි මේ පොතේ තියෙන දේවල් එයාලගෙ ජීවිතේ සිද්ද වෙන්න පටං ගන්නවා……..

Pancharaaksharam Sinhala Sub

මොකද්ද මේ පොත ?කවුද මේ අය ?මේ පොත කොහොමද එතනට ආවේ ?මේ දේවල් දැනගන්නනම් ඔයාලට මේක බලන්නම වෙනවා………එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා ………….

Pancharaaksharam Sinhala Sub

හැමෝටම බුදු සරණයි 🙏  දෙවි පිහිටයි 🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

3 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට 😊👍

  2. Thanks sub ekata pluwanman panther 2019 India flim sub dennko please

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login