අලුත්ම උපසිරැසි

Terror (2016) Sinhala Subtitles | පොලිස් නිලධාරියෙක් | සිංහල උපසිරැසි සමග |

2016 පෙබරවාරි මාසයේ සිට ප්‍රදර්ශනය ආරම්භ කල Thriller/Action ගනයේ සලරුවක උපසිරස අරගෙන ආවෙ, චිත්‍රපටයේ imdb අගය 7.2 ක් ලෙස සටහන් වෙලා තියනව. ප්‍රධාන චරිතය නිරූපනය කරන්නෙ Meka Srikanth මූලිකවම කතාවට තේමාව හයිද්‍රාබාද් නගරයට එල්ලවෙන බෝම්බ ප්‍රහාරයක් ගැන සහ එය වැලැක්වීමට පොලිස් නිලධාරියෙක් ගන්න උත්සාහය… සාමන්‍යයෙන් චිත්රපටයක දක්නට ලැබෙන පොලිස් නිලධාරියෙක්ට …

Read More »

Dystopia S01E07 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග |

ඔන්න DYSTOPIA කතා මාලාව අවසන් වෙන්න ලංවේලා තියෙනවා ,මේ උපසිරස තමයි කතා මාලාවේ අවසාන කොටසට කලින් කොටසයි. ඉතින් නිකො හා තෝමස් අනාගතය වෙනස් කරන්න කියලා අතීතයට ගියා.ඉතින් ඔහුන්ට බොහෝ කරදර වලට මුහුණ දුන්නා කියලා ඔයාලා දන්නවා ඇති .ඉතින් කලින් කොටසින් ඩෙව්ඩ් ,ලොරන්,හා නිකොගෙ සහෝදරිය බයොකොප් භටයින් විසින් අල්ලා ගත්තා , …

Read More »

The Forbidden Kingdom (2008 ) Sinhala Subtitles | තහනම් රාජධානිය | සිංහල උපසිරැසි සමග |

කෙටියෙන්ම ෆිල්ම්  එක  ගැන කියනවනම් අපි වගේම ෆිල්ම් පිස්සෙක් ඉන්නව.. මිනිහගෙ නම “Jason Tripitikas” හැබැයි මෙයානම් තනිකරම කුංග්ෆු ෆිල්ම්  පිස්සෙක්.ඉතින් මිනිහ කාලෙක ඉදන් ෆිල්ම්ස් ගන්න පුරුදු වෙලා ඉඳපු . වයසක ඩෑල් එකක් ඉන්න පරණ  කඩේට ගිහින් ෆිල්ම් සෙට් 1ක් අරගෙන එන අතරතුර පොඩි අකරතැබ්බකට මුහුන දෙන්න වෙනව ඉතින් අන්න ඒ …

Read More »

Iron Sky The Coming Race (2019) Sinhala Subtitles| රතු ග්‍රහයා වෙත | සිංහල උපසිරැසි සමග |

ඔන්න අද තවත් උපසිරසියක් ගෙනවා.මගෙ හත්වැනි චිත්‍ර පටි උපසිරසිය..මේක Action ,Adventure, Comedy ගණයට අයත් 2019 අවුරුද්දේ මැයි මස 6 වෙනිදා තමයි Release වුණේ. IMDB අගය 5/2ක් අරන් තියෙනවා .ඉතින් ගොඩක් අය කැමැත්තක් දක්වනවානෙ අභයවකාශ ගැන දැනගන්න ,ඉතින් ඒවාගේ කැමති අයට මේක හොඳයි කියලා මම කියනවා.ඉතින් සමහර අය මේ චිත්‍ර පටයෙ …

Read More »

Black Summer (2019) S1 E8 Sinhala Subtitles | අනේ මගේ දුවේ | සිංහල උපසිරැසි සමග |

පහුගිය කොටසින් මේ තමයි මේ කතාවේ හත්වෙනි කොටස ,තව එක කොපියයි එන්න තියෙන්නේ .එකත් ඉක්මනටම දෙනවා!! අද කොටසින් අපිට බලාගන්න පුළුවන් මේ කට්ටියට හම්බවෙන යලුත් යාලුවෝ දෙන්නා කවුද කියලා, ඒ දෙන්නා මොනවද කරන්න යන්නේ ! ස්ප්රැස් එක්කෙන් යන්න හදන්නේ ඇයි කියලා වගේ දේවල් අද කොටසින් ඉතින් කතා 8 කින් සමන්විත …

Read More »

Chapters (2012) Sinhala Subtitles | පරිච්ඡේද | සිංහල උපසිරැසි සමග |

අද ඔයාලට දෙන්න යන්නේ 2012 වසරේ තිරගත වුණු මලයාලම් චිත්‍රපටයක්. මේක මගේ දෙවෙනි සබ් එක. මේකේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ අපි කවුරුත් දන්න අදුරන Nivin Pauly සහ Sreenivasan යන දක්ෂ නලුවො දෙන්නා. පරණ එකක් කියලා අත්හරින්න එපා. කතාව පැත්තට හැරුණොත් මේකේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ තමන්ගේ සහෝදරියගේ විවාහයට සල්ලි හොයන තරුණයෙක් …

Read More »

Black Summer (2019) S1 E7 Sinhala Subtitles | අමුතු යාලුවෝ දෙන්නෙක් | සිංහල උපසිරැසි සමග |

පහුගිය කොටසින් ක්‍රීඩාංගනය යනවානම් ඕනේ වෙනවා කිවුවනේ ආයුධ ඉතින් ඒවා නිකන් ඉල්ලුවට දෙන්නේ නැහැ නේ.ඒවා ගන්න සටනක් දෙන්න වෙනවා ! මොනවගේ සටනක් ද? මිනිස්සු මැරෙන සටනක් කරලා වැඩක් නැහැ මොකද ආයුධ භාවිතා කරන්නත් මිනිස්සු එපෑයි,මේක ක්ල්බ් එකක් මේ සොම්බි සින් ඇතුලේ සමහරක් හොදට විනෝද වෙනවා අද කොටසින් මේ තමයි මේ …

Read More »

Black Summer (2019) S1 E6 Sinhala Subtitles | ආයුධ වෙනුවෙන් | සිංහල උපසිරැසි සමග |

පහුගිය කොටසින් තමන්ට ඉන්නේ තමන් විතරයි , මේ සොම්බි වෛරස නිසා මුළු පවුන් පිටින්ම සොම්බි වෙන්න ඇති ජීවිතය ගැන විස්වාස කරන්න බැරි දෙයක් ,අමරණිය වෙනවානම් සොම්බි විදිහට අමරණිය වෙලා වැඩක් නැහැ නේ.තමන්ගේ ජීවිතය බේරගන්න තමන් එක්ක මෙච්චර දුරක් එකටම ආපු කෙනාව බිලි දෙනවට කැමති වෙයිද ඔහු.? අද කොටසින් ක්‍රීඩාංගනය යනවානම් …

Read More »

Black Summer (2019) S1 E5 Sinhala Subtitles | ජිවිත සටනක් | සිංහල උපසිරැසි සමග |

පහුගිය කොටසින් මතකද කලින් කතාවේදී උන දේවල් ආමි නිල ඇදුම ඇදගෙන හිටපු කෙනා එක්ක හිටපු එක පිරිමි ළමයෙක් කාමරයක හිර වෙනවා මතක ඇති නේද අද මුළු කතාවම පදනම් වෙන්නේ එයා ගැන තමයි එයා එතනින් පන පිටින් බේරෙයිද? අද කොටසින් තමන්ට ඉන්නේ තමන් විතරයි , මේ සොම්බි වෛරස නිසා මුළු පවුන් …

Read More »

Dystopia S01E06 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග |

Dystopia S01E06 Sinhala Subtitles Dystopia යනු බ්‍රිතාන්‍යයේ Sci-fi නාලිකාවේ දිගහැරුනු කතාමාලවක්.මෙය ඇත්තටම විද්යා තාක්ෂණය ,action සහිත කතා මාලාවක් තමයි . වසර 2037 දි අපගේ ලෝකයේ මිනිසුන් වෛරසයක් නිසා මිය යන අතර අවුරුදු 25 ක් තුළ එක් දරුවෙක් හෝ බිහි වී නැත. ලෝකයේ මුල්ම ටෙලිපෝඩරය නිර්මාණය කිරීමට උත්සාහ කරන විද්යාඥයන් නිසා …

Read More »

Login