The title of the page

Puppy (2019) Sinhala Subtitles|සුරතලා| සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් ආයෙත් තවත් අලුත් ෆිලුමකට උපසිරැසි අරගෙන මම ආයෙත් ආව,”[මේක මගෙ 8 වෙනි උපසිරැසි ගැන්වීයි.”].මේ පාර නං ගෙනාවෙ අපේ විකට නලු යෝගි බාබු එහෙම රංගනයෙන් දායක වෙන සුපිරි ෆිලුමක්,හිතාගන්න පුලුවන්නෙ, මේකත් එක අතකට ආදර කතාවක් තමා,ඒත් පටං ගත්ත වෙලේ ඉදල ආතල් එකේ බලන්න පුලුවන් ලස්සන ෆිලුමක් ,මේක ගැන කියනවනම් 2019 ඔක්තෝම්බර් 11 තිරගත් උන මම ෆිලුම IMDB මීටරය 6.4/10 ට කරකවන්න සමත් වෙලා තියෙනවා,මෙහි ප්‍රෙදාන නලුවා විදිහට Varun හා නිලියට Samyuktha Hegde රංගනයෙන් දායක වෙනවා , අමතක කරන්න එපා අපේ යෝගි බාබුත් ඉන්නව ඈ,/ කතාව අද්‍යක්ශනය කරල තියෙන්නෙ Morattu single මහතා විසිනි….

කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…….

ජීවිතේ ආතල් එකේ ගෙවන අපේ කතාවෙ නලුවා,මෙයා කොලේජ් කොල්ලෙක් කොහොම හරි දවසක් හැම සයිට් එකක්ම බ්ලොක් කරල තිබ්බත් ,මූ කොහොම් හරි එකක් හොයා ගන්නව (තේරෙනවනේ) ඕක ඉතිං පන්තියට ගිහින් බලනව හැන්ඩ් ෆ්‍රී එකත් ගහගෙන ,කරුමෙටම මූ දගලන්න ගිහින් ,මුගෙ අතින් හැන්ඩ් ෆ්‍රී එක ගැලවෙනව,දැන් හරිනෙ මිස්ට මාට්ටු,සද්දෙ ඇහෙන්න ගන්නව පන්තිය පුරාම, කොහොම හරි මූට මාස 6ක් පන්ති තහනම් කරනවා, ඊට පස්සෙ තමා කතාව පටන් ගන්නෙ ,මෙයාලගෙ ගෙදර යට තට්ටුවට එනව කුලියට කට්ටියක් ඔව් ඔව් අපේ නිලියගෙ පව්ල තමා ,හ්ම්ම් දැන් තමයි නියම කතාව පටං ගන්නෙ ඒක මම කියන්නෙ නෑ,කතාව බලල ඔයාලම හොයාගන්නකෝ, ආ දැන් බලනව ඇති ෆිල්ම් එකේ නමට කතාව ගැලපෙන්නෙ නෑනෙ කියල,නෑ නෑ මේකෙ ඉන්නව හුරතලෙක් එයාගෙ නම පපී, මං එයා ගෙන වැඩිය කියන්නෙ නෑ මොකද ඔයාලම බලන්නකො කතාව,……

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා ……………

Tvseriesandmoviesub වෙනුවෙන් මම අශේන් මදුරංග චූටි හිතුවක්කාරයා
08 වෙනි උපසිරැසි ගැන්වීම
බුදු සරනයි / දෙවි පිහිටයි

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login