The title of the page

Drive (2019) Sinhala Subtitles|ඩබල් ගේම්|සිංහල උපසිරැසි සමග|

“KinG…””හැම මංකොල්ලයක් අවසානයේ කාඩ් කුට්ටමේ KinG ව දාලා යනවා…””ඒ කාඩ් එක පිටිපසසේ ඊලගට මංකොල්ල කන තැන සලකුනු කරලා තියෙනවා…”

ඔන්න ඉතින් අද අරන් ආවේ November 01 වෙනිදා , Netflix පුරවරයට එකතු උනු “Drive” හින්දි සිනමා පටය…

Tarun Mansukhani ගේ අධ්‍යක්ශනයෙන් හැඩ වෙන, Jacqeuline Ferdinandez සහා Sushanjith Rajputh රංගනයෙන් දායක වෙන හින්දි සිනමා පටය, 2011 වර්ශයේ නිකුත් උන Ryan Gosling රගපෑමෙන් දායක වන Drive Hollywood සිනමාපටයේ ප්‍රතිනිර්මානයක්…ඉතින් Story එක ගැන නන් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ, තහනම් රාත්‍රි මෝටර් රථ ධාවන තරග, සැලසුම් ගත මංකොල්ලකෑම් වගේ කතා වලට කැමති අයට කියාපු භාන්ඩේ ඉතින්…

පොඩි පොඩි අවුල් ටිකක් හින්දා මේකේ රේටින් එහෙමත් ටිකක් අඩු වෙලා තියෙනවා, ඒත් ඉතින් හින්දි සිනමාවට ආදරේ කරන අයට නන් ඒකෙ ගානක් නැති වෙයි, කම්මැලිකමක් නැතුව එක දිගට බලාගෙන ඉන්න පුලුවන් කියල විස්වාසයි…

එහෙනන් මේකත් අරන් බලන්නකො කොහොමද කියලා…

තව උපසිරසියකින් හම්බෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Silent killer සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Silent killer

July 19, 2020


38
Total Subtitles

3 comments

  1. Thank you bro sub ekata.. 🙂
    Jaya wewa.!

  2. Godak sthuthi sahooo obata …

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login