අලුත්ම උපසිරැසි

Ee Maya Peremito (2018) Sinhala Subtitles|මේ මායාවෙ නම මොකක්ද?| සිංහල උපසිරැසි සමග |

ඔන්න යාලුවනේ එහෙනම් ආයෙත් පුරුදු විදිහටම තවත් එක උපසිරැසියකින් ඔයාලව බලන්න ආවා,. මේකත් කලින් මං ගෙනාපු 2 Hours Love සලරුව වගේම ලස්සන ආදර කතාවක් ,2018 සැප්තැම්බර් 21 තිරගත වීම ආරම්බ කරපු මේ අපූරු ආදර කතාවේ ප්‍රෙදාන නලුවා ලෙස Rahul Vijay වගේම ප්‍රෙධාන නිලිය ලෙස Kavya Thapar රංගනයෙන් දායකත්වය දක්වනවා,.ඒ වගේම …

Read More »

Brother’s Day (2019) Sinhala Subtitles|සැමට සහෝදරයෙකු වූ ඔහු..| සිංහල උපසිරැසි සමග|

“අයියේ… ඔය.. කට්ටිය පැනලා යනවා නේද…? කොහෙද යන්නෙ කියලා, කියල ගියාට කමක් නැද්ද ? පැනලා යනකොටද ? – තැන කොහේද කියලා කියන්න හොඳ නෑ” සුභ දවසක් යාළුවෝ හැමෝටම. ඕන්න ගොඩක් අය බලාපොරොත්තුවෙන් ඉඳපු උපසිරැසියක් අරගෙනයි ආවේ… ටිකක් පරක්කු උණාට සමාවෙන්න ඕනා.. අධ්‍යාපන කටයුතු එක්ක තියෙන කාර්‍යබහුලත්වය නිසා ඉතින් පොඩ්ඩක් පරක්කු …

Read More »

Masquerade Hotel (2019) Sinhala Subtitles|වෙස්මුහුනු හෝටලය|සිංහල උපසිරැසි සමග|

ඔන්න එහෙනම් මම මගේ දෙවැනි උපැසිරස අරගෙන ආවා.. ඇත්තම කිව්වොත් මේක ඉක්මන්ට ඉවර කරන්න ඔනා නිසා මගේ සහෝදරිය පවා මට උදව් කලා…හරි මම අද අරගෙන ආවේ ජපන් චිත්‍රපටියක්.Masquerade Hotel (වෙස්මුහුනු හෝටලය)  මේ අවුරුද්දේ ජනවාරි තමයි චිත්‍රපටිය නිකුත් උනේ.. ඒ වගේම imdb වල 6.3 ක අගයක් අරගෙන තියනවා.තව මේක Crime, Mystery …

Read More »

Saaho (2019) Sinhala Subtitles|වාජි නගරයේ බලවතුන්ගේ සංග්‍රාමය|සිංහල උපසිරැසි සමග|

ආයුබෝවන් සිනමාලෝලී ආදරනීය යාලුවන් හැමෝටම..අදත් සිංහල උපසිරැසි ගැන්වීමක් එක්ක හම්බෙන්න ආවේ කව්රුත් ඔර්ජිනල් පිටපතක් එනකම් බලන් උන්නු සිනමා සලරුවකට..මෙය තෙලිඟු ,මලයාලම් ,දමිල,හින්දි ලෙසින් භාශා හතරකින් තිරගත වුනා.. තෙලිඟු සිනමාවේ දැවැන්තම වියදමක් කරමින් සාර්ථකව තම ගමන ගෙන ගිය (සාහෝ) saaho-2109 ගැනයි මේ.. මාශල් අයියගෙන් විසතරයක් අහමු එහෙනම් . නම කිව්ව සැනින් …

Read More »

Malaal (2019) Sinhala Subtitles|ආදරයට කොහිදෝ බාධා නැත්තේ|සිංහල උපසිරැසි සමග|

“පලවෙනියා ඇරෙන්න මට වෙන කිසිම ඉලක්කමකින් වැඩක් නෑ…” ඔන්න ඉතින් මගෙ තුන් වෙනි උපසිරසිය විදිහට, අද උස්සන් ආවේ IMDb 5.4/10 අගයක් හා ගූගල් පරිශීලක කැමැත්ත 88% වගේ ලබා ගත්ත හින්දි Film එකක්… මුලින්ම කියන්නොනේ මට නන් මේක Sanam Theri Kasam එකට පස්සෙ හම්බුන සුපිරිම Love Story එකක් කීවොත් හරි… ප්‍රදාන …

Read More »

El Camino: A Breaking Bad (2019) Sinhala Subtitles | ජෙසීගේ ආගමනය | සිංහල උපසිරැසි සමග|

ඔන්න අදත් ගොනාව පට්ට English Film එකක්..නම තමයි EL CAMINO: A Breaking Bad Movie.. ඔය නම අස්සෙ ගොඩක් අයට පුරුදු නමකුත් තියනව පේනව නේද? Breaking Bad අන්න ඒක තමයි වචනෙ.. Breaking Bad කියන්නෙ මෑත කාලයෙ ගොඩක් ජනප්‍රිය වුණ ටෙලි කතා මාලාවක්.. ඔන්න ඒක පාදක කරගෙන තමයි මේ EL CAMINO කියන …

Read More »

Thumbaa (2019) Sinhala Subtitles|කොටියා|සිංහල උපසිරැසි සමග|

ආයුබොවන් සියලුම දෙනාට ඔන්න ඉතින් අද මම ඔයාලට දෙන්න යන්නේ මගේ මංගල උපසිරැසිය.ඉතින් මම මේ සබ් එක කරන්න ඉල්ල ගත්තේ සමිත අයියගෙන්,ඉතින් මම මුලින්ම සමිත අයියට බොහොම ස්තුතියි වන්ත වෙනවා,ඒ වගේම මට අමතක කරන්න බැරි තව කෙනෙක් ඉන්නවා,ඒ තමා අංජුල සහෝදරයා,මම ඉතින් මේ උපසිරැසි කරනයට අලුත් නේ,ඉතින් මම ගොඩක් උපදෙස් …

Read More »

Yeto Vellipoyindhi Manasu (2012) Sinhala Subtitles|ආදරය සුන්දර ද මෙතරම්|සිංහල උපසිරැසි සමග|

පුංචිකාලෙ ඉදන් එකට යාලුවො විදියට ඉදපු ගැහැණු ලමයෙක් සහ පිරිමි ලමයෙක්… වයසින් වැඩෙත්ම යාලුකම ආදරය ලෙසට පෙරලගත්තම.. ඒ ආදරය කොතරම් ලස්සන වේවිද.. නමුත් ඉතින් ආදරය තියෙන තැනට බාධාවල් නම් කොච්චරද ?.. පුංචි පුංචි රණ්ඩු එක්ක,හිත් රිදවා ගැනීම් එක්ක ගලායන මේ ආදරය කොතරම් සුන්දර ද…. ආයුබෝවන් ! ආදරනීය සිනමාලෝලී ප්‍රිය හිත …

Read More »

Along Came The Devil 2 (2019) Sinhala Subtitles|අහිංසකාවියක් වෙතට ආ බිහිසුණු ආත්මය|සිංහල උපසිරැසි සමග|

මගේ අටවන උපැසිරැසි ගැන්වීම විදියට මම ඔයාලට අරන් ආවේ ඊයේ පෙරේදා රිලීස් කරපු Mystery/ Horror ගණයට අයත් වුනු සුපිරිම ෆිලුමක්.. චිත්‍රපටය ගැන කියනවා නම් මේක පැය 1 යි විනාඩි 28 ක ධාවන කාලයකින් යුක්තයි.. IMDb අගය 5.5/10 වගේම ගූගල් පරිශීලක මනාප 75% ක් ගන්න සමත්වෙලා තියෙනවා.. මෙම චිත්‍රපටය සුපිරි ගනයේ …

Read More »

Arthdal Chronicles (2019) S03E03 Sinhala Subtitles|කුමන්ත්‍රණය|සිංහල උපසිරැසි සමග|

මුලින්ම කියන්න ඕන උපසිරැසිය අරන් එන්න කල් ගියාට සොරි වෙන්න ඕන. ඔන්න එහෙනම් අදත් එකතුවෙලා ඉන්නෙ ආර්ත්ඩෝල් වංශ කතාවේ අවසාන තුන්වෙනි කොටසෙ තුන්වෙනි එපියත් එක්ක, මේකෙදි නම් ඉතින් ගොඩක්ම ලොකු දෙයක් සිද්ද වෙනවා, හැබැයි ඉයුන්සොම්ට නම් නෙවෙයි. ටාගෝන් ඇතුළු කට්ටියට තමා. “ආර්ත්ඩෝල් වල ඒ රාත්‍රිය හැම දෙනාගෙම මතකයේ රැදෙයි” ගොඩක් …

Read More »

Login