The title of the page

Ee Maya Peremito (2018) Sinhala Subtitles|මේ මායාවෙ නම මොකක්ද?| සිංහල උපසිරැසි සමග |

ඔන්න යාලුවනේ එහෙනම් ආයෙත් පුරුදු විදිහටම තවත් එක උපසිරැසියකින් ඔයාලව බලන්න ආවා,. මේකත් කලින් මං ගෙනාපු 2 Hours Love සලරුව වගේම ලස්සන ආදර කතාවක් ,2018 සැප්තැම්බර් 21 තිරගත වීම ආරම්බ කරපු මේ අපූරු ආදර කතාවේ ප්‍රෙදාන නලුවා ලෙස Rahul Vijay වගේම ප්‍රෙධාන නිලිය ලෙස Kavya Thapar රංගනයෙන් දායකත්වය දක්වනවා,.ඒ වගේම මේ සලරුව IMDB මීටරේ 6.9/10 කට කරකවන්න වගේම ගූගල් පරිශීලක මනාප 81% ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා චිත්‍රපටය අධයක්ෂනය කරල තියෙන්නේ Ramu Kopulla, .

…..කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..

මේ කතාව පටං ගන්නේ ජීවිතේ කිසිම වගකීමක් නැතුව ඔහේ රස්තියාදු ගගහ ඉන්න කොල්ලෙක්ගෙන් ඔව් ඔව් ඒ තමා අපේ මේ කතාවෙ හීරෝ චන්දු, ඉතිං දවසක් මෙහෙම පාරෙ රවුම් ගගහ ඉන්න චන්දු ට චන්දුත් නොදැනම එක කෙල්ලෙක් ආදරේ කරන්න පටං ගන්නවා ,ඔව් ඒ තමා අපේ නිලිය ශීටල් ශීටල් චන්දු ගැන මුලු කොලනියෙන්ම අහනව ච්න්දු මොන වගේ කෙනෙක්ද ඔය වගේ දේවල් තමා ,අන්තිමේදි අපේ ශීටල් චන්දුගෙ අම්ම කියල නොදැන චන්දු අම්මගෙනුත් අහනව චන්දු ගැන 

ඉතිං කොහොම හරි දෙන්න ආදරේ කරන්නත් පටං ගන්නවා,ඔහොම කාලෙ ගෙවිල යනකොට චන්දු කෙනෙක්ට මහ පාරෙ ගහනව ශීටල්ගෙ තාත්ත දකිනව,දකිනව කියන්නෙ චන්දු ගහන පාරක් ශීටල්ගෙ තාත්තගෙ කර් එකේ වදින්ව, මෙතනින් එහාට මොනා වෙයිද කියල දැන ගන්න නම් ඉතිං කතාව බලන්නම වෙනවා

එහෙනං තවත් මේ වගේම උපසිරැසියක් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා

බුදු සරණයි ,…….

Tvseriesandmoviesub වෙනුවෙන් මම අශේන් මදුරංග [චූටි හිතුවක්කාරයා]

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

4 comments

  1. හිතුවක්කාරයා thx sub

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. thanx bro

  4. thanks sub ekata jayawewa…………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login