The title of the page

El Camino: A Breaking Bad (2019) Sinhala Subtitles | ජෙසීගේ ආගමනය | සිංහල උපසිරැසි සමග|

ඔන්න අදත් ගොනාව පට්ට English Film එකක්..නම තමයි EL CAMINO: A Breaking Bad Movie.. ඔය නම අස්සෙ ගොඩක් අයට පුරුදු නමකුත් තියනව පේනව නේද? Breaking Bad අන්න ඒක තමයි වචනෙ.. Breaking Bad කියන්නෙ මෑත කාලයෙ ගොඩක් ජනප්‍රිය වුණ ටෙලි කතා මාලාවක්.. ඔන්න ඒක පාදක කරගෙන තමයි මේ EL CAMINO කියන චිත්‍රපටිය නිෂ්පාදනය වෙලා තියෙන්නෙ.. IMDb අගයත් 7.7/10ක් වගේ ගොඩක් ඉහල මට්ටමක තමයි තියෙන්නෙ..

හැම කතාවකම වගේ මේකෙත් ප්‍රධාන චරිතයක් ඉන්නවා.. ඒ තමයි ජෙසී.. මේ චිත්‍රපටිය ගෙතෙන්නෙ මේ ජෙසී කියල පුද්ගලය වටාම තමයි.. කතාව ගැන කිව්වොත් ජෙසී පොලීසියෙන් ගැල වෙලා පැනල ඇවිත් ස්කිනී කියන තමන්ගෙ සඟයා ලඟට එනවා.. ඇවිත් ජෙසී තමන් හොරකමින් හරි උපයගත්තු මුදල් ආපහු ලබා ගන්න පොඩි ප්ලෑනක් ගහනවා… කතාව කියන්න පුලුවන් ඔච්චර තමයි. ජෙසී සල්ලි හොයා ගන්නවද ජෙසීට මොකද වෙන්නෙ බලන්නනම් චිත්‍රපටිය බලන්නම වෙනවා.. එහෙනම් අදට මම කැපෙන්නම්… ආපහු සුපිරි චිත්‍රපටියක උපසිරැසියක් එක්ක හම්බවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

One comment

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login