The title of the page
5.9
92

Thumbaa (2019) Sinhala Subtitles|කොටියා|සිංහල උපසිරැසි සමග|

ආයුබොවන් සියලුම දෙනාට🙏 ඔන්න ඉතින් අද මම ඔයාලට දෙන්න යන්නේ මගේ මංගල උපසිරැසිය.ඉතින් මම මේ සබ් එක කරන්න ඉල්ල ගත්තේ සමිත අයියගෙන්,ඉතින් මම මුලින්ම සමිත අයියට බොහොම ස්තුතියි වන්ත වෙනවා,ඒ වගේම මට අමතක කරන්න බැරි තව කෙනෙක් ඉන්නවා,ඒ තමා අංජුල සහෝදරයා,මම ඉතින් මේ උපසිරැසි කරනයට අලුත් නේ,ඉතින් මම ගොඩක් උපදෙස් ගත්තේ අංජුලයගෙන් තමා,උබටත් ස්තුතියි මචං..

ඉතින් වැඩි කතා නැතුව අපි කතාව පැත්තට හැරෙමුකෝ,මේක 2019 නිකුත් උන තවත් එක් කතාවක්,ඒත් මේක කතාවක්ම විතරක් නෙමේ,මොකද මේකේ අන්තර්ගතය තමා වනාන්තරයේ සිටින දරුණුම සත්වයෙක් වන කොටියා(Tiger)ව දඩයම් කිරිමෙන් මොනවද වෙන්නෙ කියලා ප්‍රෙක්ෂකයාට පෙනවා දිම,
IMDB රේටින් එක 6 / 10 ක මට්ටමක් අරන් හොද මට්ටමක කතාව තියෙනවා,ඒ වගේම මේක Adventure කියන කැටකරි එක යටතේ තමා නිකුත් වෙලා තියෙන්නේ, මිනිත්තු 120ක් පුරා දිවෙන මේ කතාව පවුලේ සැමට එකට බලන්න පුලුවන්, Adventure කියල තිබ්බට මෙකේ ආතල් එහෙමත් තියෙනවා ඉතින්😂

මේ සිනමා සිත්තමේ ආරාධිත රංගනයෙන් කවුරුත් ආදරේ කරන ජයරාම් රවිත් දායක වෙනවා, ඉතින් මම තව මුකුත් නොකියම සිනමා සිත්තම රස විදින්න කියලා ආරාධනා කරනවා

ප.ලි : මේක මගේ පළවෙනි උපසිරැසිය නිසා වැරදි අඩුපාඩු ඇති,ඒ ගැන පොඩ්ඩක් කියලා Comment එකක් දාන්න🙏,ස්තුතියි 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලින්ද සදරුවන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මලින්ද සදරුවන්

October 17, 2019


19
Total Subtitles

One comment

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login