The title of the page

Masquerade Hotel (2019) Sinhala Subtitles|වෙස්මුහුනු හෝටලය|සිංහල උපසිරැසි සමග|

ඔන්න එහෙනම් මම මගේ දෙවැනි උපැසිරස අරගෙන ආවා.. ඇත්තම කිව්වොත් මේක ඉක්මන්ට ඉවර කරන්න ඔනා නිසා මගේ සහෝදරිය පවා මට උදව් කලා…හරි මම අද අරගෙන ආවේ ජපන් චිත්‍රපටියක්.Masquerade Hotel (වෙස්මුහුනු හෝටලය)  මේ අවුරුද්දේ ජනවාරි තමයි චිත්‍රපටිය නිකුත් උනේ.. ඒ වගේම imdb වල 6.3 ක අගයක් අරගෙන තියනවා.තව මේක Crime, Mystery ගනයට අයත් වෙනවා .. පුරා පැය දෙකයි විනාඩි දහතුනක කාලයක් දිවයන මේ චිත්‍රපටිය කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්  කියලා සහතික වෙනවා.

හරි එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලමු.

කතාව පටන් ගන්නේ ටොකියෝ වල තියෙන සුප්‍රසිද්ධ හෝටලයකින් කොර්ටේෂියා කියලා.රහස් පරීක්ෂක කන්ඩායමක් මිනි මැරුම් කිහිපයක මිනීමරුවන් අල්ලා ගැනීම සදහා හොටලයේ සේවයන් මෙන් වෙස්වලාගෙන රාජකාරියේ නිරතවෙනවා.. එම හෝටලේ ඇතුලදීම සිදුවීමට යන මිනීමැරුම ගැන සොයා බැලීම තමා කතාවේ මුලිකම දේ වෙන්නේ. මෙම කතාවෙ ප්‍ර්දාන චරිතය වන නිට්ටා සන් සහ යමගිශි සන් යන දෙදෙනා වටා ගෙතුනු මේ කතාව ත්‍රාසය කුතුහලය
සහ හොටෙල් කාර්ය මණ්ඩලයකින් සිදුවන කර්තව්‍ය සහ පොලීසීය මඟින් කරන සේවය පිළිබදවත් ලස්සනට පෙන්වා දී තිබෙනවා. මම වැඩිය කතාව ගැන කියන්න යන්නේ නෑ.. ඔයාලම අරගෙන බලන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉෂාන් ගිහන්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉෂාන් ගිහන්ත

October 13, 2019


44
Total Subtitles

9 comments

  1. ස්තුති ඔබට සහො සබ් එකට ..

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. sub ekt sthuthi saho

  4. Koriyan ekakda,chaina ekakda?

  5. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 😊😊👍
    ජය වේවා.! 👊👊

  6. thanks sub ekata jayawewa………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login