The title of the page
Day Knight Sinhala Sub
Day Knight Sinhala Sub

Day Knight (2020) Sinhala Subtitles |මිනී මරුවා| සිංහල උපසිරැසි සමඟ

Day Knight 2020 Sinhala Sub

සුබ දවසක් යාලුවො ඔක්කොටම… මේක තමයි මගෙ 5 වන උපසිරසිය..අද මං ගෙනාවේ Mystery/Thriller ගණයේ 2020/02/14 දින රිලීස් වුන චිත්‍රපටයක්…  ඒක තමයි Day Knight-2020,… මේකෙ ඉන්න අය තමයි.. Aadarsh Pullanikat (ජෝසෆ් ලෙස) Annam Shajan(ඇනම් ලෙස) මේකෙ අධ්‍යක්ශක තමයි,N. K. Kandi(මේක තමයි පළවෙනි N. K. KandiFilm එක.)මේ චිත්‍රපටිය IMDb 4.9/10 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා..Google users 76% මේකට කැමති…

Day Knight Sinhala Sub

මේකේ කතාව මෙහෙමයි,
මේක යන්නේ ඕස්ට්‍රේලියාවේ සිද්දීන් දාමයක්..මේ චිත්‍රපටියේ මුල් භාගේ යන්නේ එක්තරා සල්ලි බෑගයක් සම්බන්දව,(මේ සල්ලි ලැබිලා තියෙන්නේ ඉන්දියාවේ දුම්රි මංකොල්ලයකින් අහම්බෙන් වගේ ජෝසෆ්ට (Aadarsh Pullanikat)මේ බෑගය ලැබුනම වෙන සිද්දීන් මාලාවක් තමයි යන්නේ…ඒ වගේම මෙයා කසාඳ බඳින්න ඉන්න කෙනා ඒ කියන්නෙ,ඇනම් (Annam Shajan) ඕස්ට්‍රේලියාවට එන්නෙ ඉන්දියාවේදී එයාට වෙන්න තිබ්බ කසාඳේ මඟ ඇරලා පැනලා.. කතාවේ ඉතිරි භාගේ යන්නෙ මේ ඇනම්ගෙ පලහිලව්ව,ඒ කියන්නේ ඇනම් එක්තරා පුද්ගල්යෙක් අතින් ඝාතනය වෙනවා.ඉතින්, කිසිම සාක්ෂියක් නැතුව කරපු මේ මිනී මැරුම පොලීසියටවත් හොයාගන්න බෑ. ඒත් මේ මිනි මරුව අල්ලගන්නේ ජෝසෆ්..කවුද මැරුවේ, ඇයි මැරුවේ, කොහොමද මැරුවේ, කියලා හොයාගන්නජෝසෆ්ට කෙනෙක් උදව් කරනවා… ඒ කවුද?මේ ඔක්කොම ප්‍රශ්න මේ චිත්‍රපටිය බැලුවම හොයාගන්න පුලුවන්…අන්තිමට අපිට හිතන්න ප්‍රශ්නයකුත් මේ කතාව දෙනවා…ඒක ඔයාලම හොයාගන්න… 😉😉

එහෙනං මම යනවා…ජයවේවා බුදු සරණයි…
ගෙදරටම වෙලා ඉන්න ඇවිදින්නෙ නැතුව………

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමිල පැතුම් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමිල පැතුම්

February 22, 2020


57
Total Subtitles

4 comments

  1. Thank bro..

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.!

  3. thank bro sinhala sube ekata ruler 2019 telugu film ekata sube dannako jayawewa..

  4. Lalani Maduwanthi

    Thank you bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login