අලුත්ම උපසිරැසි

Game Over (2019) Sinhala Subtitles | මොකද්ද මේ ටැටු එක ! | සිංහල උපසිරැසි සමග |

“කළාකාරයා හැමදම පරක්කුයි කියනවනේ….” සුපුරුදු පරිදි පරක්කු වෙලා උපසිරැසියක් උස්සගෙන ආවා. මේක ඉතින් ටැමිල් – තෙලිගු කියන දෙකටම අයිති කියලා හිතාගන්නකො… කවුරුත් ආදරේ කරන “නපුරි” තමා මේකේ ඉන්නේ, Thapsi Pannu… ස්ටාර්පවර් එකක් තියා ප්‍රධාන නලුවෙක් වත් නැති Drama | Thriller ඝනයට අයත් වෙන, මේ ෆිලුම IMDb අගය 7.8/10 ක් වගේ …

Read More »

Wu Assassin 2019 S01 E02 Sinhala Subtitles | සටනට සූදානම් | සිංහල උපසිරැසි සමග |

ආයුබෝවන් හැමෝටම 🙏 ..ඔන්න එහෙනම් අපි පටන් ගත්තු කතා මාලාවේ දෙවනි කොටස සඳහා සිංහල උපසිරැසි අරගෙනයි මම ආවේ. ඉතින් හැමෝටම මතකයි නේ කතාව එදා ඉවර වුනු තැන.කායි තමයි වූ ඝාතකය කියලත් ..පංච වූ බල පරදල දාන්න තෝරගෙන ඉන්නේ එයා කියල දැන ගන්නවනේ..මන්ක් පීස් එකේ බලයත්  එයාට ලැබෙනවා.ඒ වගේම අන්කල් සික්ස්ට …

Read More »

The Boys (2019) S01E03 Sinhala Subtitles | හෝම්ලෑන්ඩර් හොයාගනිද? | සිංහල උපසිරැසි සමග | [18+]

කොහොමද යාලුවනේ..!!! මතක අතිනේ ගිය සතියේ රසල් අයියා කතාව කියපු ටික මම continue කරන්නම් එතන ඉදන්….ඔන්න ඉතින් පාරභාසකයා (invisibler)ව මෙයාලා කුඩු කරපු හැටි මතකනේ…ඉතින් දාන් එයාගේ කුඩු උන කෑලී ටික බිලි සින්ක් කෙස් එකකට දානවා..ඉතින් මේක මෙයාලා ගැබුරු මුහුදට ගෙනිහින් දානවා.ඔහොම ඉන්නකොට homelander මේ invisibler ගැන හොයන්න පටන්ගන්නවා…එතකොට deep ට …

Read More »

Arthdal Chronicles (2019) S1 E6 Sinhala Subtitles | වහන්වරුන්ගේ වටිනාකම | සිංහල උපසිරැසි සමග |

ඔන්න ඉතින් කතාවේ එක සීසන් එකක් මෙතනින් ඉවර වෙනවා.ආයෙ ඉතින් දෙවනි සීසන් එක තමා.ඒකෙත් ඔක්කොම කොටස් ඇවිල්ලා තියෙන්නෙ.මම ඒ ටිකටත් සබ් දෙනවා.පුලුවන් ඉක්මන්ට වගේම හොදට සබ් ටික දීලා ඉවර කරන්න තමයි බලන්නෙ. වැඩි කතාවක් ඕනි නෑ ඔයාලම සබ් එක අරන් බලලා ඉන්න. එහෙනම් ඉතින් ඊළග කොටසෙන් හමුවෙමු 🙏හැමෝටම ජය🙏

Read More »

The Passage (2019) S1 E9 Sinhala Subtitles | අලෝකය යට සිටින්න….. ! | සිංහල උපසිරැසි සමග |

The passage කතා මාලාවෙ නමවෙනි කොටසේ උපසිරස අරගෙන ආවා, පසුගිය කොටසේ කතාව මතක් කරලම පටන් ගමු.. ඇමීගේ පරිවර්තනය සම්පූර්ණ වුනේ නෑ කියල දකින්න ලැබුන නේ, ඒත් අවසාන මොහොතෙදි ඇමීගෙ ඇස් වල වර්ණය වෙනස් වීමත් එක්ක ඇත්තටම ඇමී තවමත් මනුස්සයෙක්ද කියන ප්‍රශ්නය මතුවුනා, ඒකට පිළිතුරු නම් මේ කොටසෙන් හමුවෙන්නෙ නෑ, ඊලඟ …

Read More »

Wu Assassin 2019 S01 E01 Sinhala Subtitles | ඝාතකයාට අමුතු බලයක් | සිංහල උපසිරැසි සමග |

ආයුබෝවන් කියල පිලිගන්නවා යාලුවො හැමෝම..ඔන්න අද ඉදන් සුපිරි වැඩක් පටන් ගන්න හැදුවෙ..මේ මාසේ 8 වෙනිද නිකුත් වුනු සුපිරිම ඝනයේ කතාමාලාවකට උපසිරැසි අරගෙන තමයි ආවේ Netflix එකෙන් පෙරේදා Release කරපු සුපිරිම Martial Art සීරීස් එක ගැන තමා කියන්න යන්නේ..අගෝස්තු 8 රිලීස් කරපු මේ සීරීස් එක මේ වෙද්දි Imdb අගය 7.3 අරගෙන …

Read More »

Mr Local (2019) Sinhala Subtitles | කෙල්ලෝ කියන්නේ කොල්ලන්ගේ තරහාකාරයෝ තමයි !| සිංහල උපසිරැසි සමග |

කතාව ඇරඹෙන්නේ ප්‍රංශයේ බන්ධනාගාරයක රැඳවියන් එක්වී පාපන්දු ක්‍රීඩා කරන දසුනකින්. අපගේ කතානායකයා වන ⁣මනෝහර්ද එම රැඳවියන් අතරින් එක් අයෙක්. තමිල්නාඩුවේ ජීවත් වුනු මනෝහර් ප්‍රංශයේ බන්ධනාගාරයකට පැමිණීම පිටුපස තිබෙන්නේ දිගු කතාවක්. මනෝහර් සහ සුරූපී කීර්තිනා වාසුදේවන් එකිනෙකා මුණගැසෙන්නේ මහමඟදී සිදුවන රිය අනතුරක් නිසා. මංසන්ධියකදී විදුලි ආලෝක සංඥා නොතකා ධාවනය වන කීර්තිනාගේ …

Read More »

Ultraman (2019) S1 E1 Sinhala Subtitles | මමයි අල්ට්‍රා මැන් !| සිංහල උපසිරැසි සමග |

අලුත් ටීවී සිරියස් එකකට ඇත ගන්නයි මේ ලෑස්තිය ,මේක ජපන් කතාවක් ඇනිමේෂන් එකක් 2019 වර්ෂයේදී තමයි මේක නිතුත් උනේ netflix ආයතනය තමයි මේකේ නිර්මාණය කලේ ෂින් හයාටාගේ පුතාට  ෂින්ජිරෝට අමුතු හැකියාවක් තියෙනවා එක පොඩි කාලෙම තමයි එයාගේ තාත්තා එක දන ගන්නේ.එක වෙන්නෙත් පොඩි සිදුවුමක් එක්ක මේ කතාවේ ඒ ඔක්කොම බලාගන්න …

Read More »

1st Rank Raju (2019) Sinhala Subtitles |මොලේ වැඩි කමද? මොලේ නැති කමද? | සිංහල උපසිරැසි සමග |

සුභ දවසක් යලුවනෙ ඔන්න එහෙනම් කිව්වා වගෙම මගෙ 5 වන උපසිරස නිර්මාණය සමඟ තමයි අද අවෙ ඉතිම් මුලින්ම ස්තුති කරන්න ඔනි අපෙ සයිට් එකෙන් මෙච්චර හොද ෆිල්ම් එකක් මට බාර දුන්න එක ගැන අද ගෙනවෙ – 1st Rank Raju (2019) කියන තෙලිඟු ෆිල්ම් එක මෙ ෆිල්ම් එක 6.2/10 IMD ලබාගෙන …

Read More »

Aladdin (2019) Sinhala Subtitles | ඇලඩින් සහා පුදුම පහණ | සිංහල උපසිරැසි සමග |

කතාව ගැන පොඩ්ඩක් කියන්නම් මේක 2019 වර්ෂයේ නිකුත්වුන කතාවක් imdb අගය 7.4 අරගෙන තියෙනවා.අපි දන්නා කියන නළුවොත් ඉන්නවා.කතාව ගැන කියනවානම් මැජික් ලාම්බුව ගැන ගෙතුණු කතාවක් තමයි තියෙන්නේ, වැඩි විස්තර කියන්න බැහැ කට්ටිය ස්පුල් කරනවා කියලා මරාගෙන කන්න හදන නිසා ලස්සන සින්දු වගේම විහිළු එක්ක එකතුවෙලා තියෙන මේ කතාව කිසිම කම්මැලි …

Read More »

Login