The title of the page
6.8
78
85

You (2019) S01 E10 Sinhala Subtitles |ඝාතකයා|සිංහල උපසිරැසි සමග|

YOU කතාමලාවෙ පළවෙනි කතාසමයේ දසවෙනි කතාංගයට, එහෙමත් නැත්නම් අවසාන කතාංගයට උපසිරස අරගෙන ආවා, ඉතින් පළවෙනි කතාංගයේ ඉඳලම රඳවාගෙන ආව කුතුහලය පසුගිය කොටසෙදි උපරිමය දකින්න ලැබුනා, ඒ ගැනත් මතක් කරගෙනම අපි අද කොටස ගැන කතා කරමු, පසුගිය කොටස ආරම්භයේ සිටම බෙක්, ජෝගේ කලින් පෙම්වතියක් වුන කැන්ඩන්ස් ගැන තොරතුරු සොයනවා දකින්න ලැබුනා, ඒ කොහොමවුනත් කැන්ඩන්සගේ මිතුරන් සහෝදරයා මේ කිසිම කෙනෙක්ගෙන් හරි තොරතුරක් නම් හොයාගන්න ලැබුනෙ නෑ, කොහොමහරි අවසානයේදී ජෝගෙන් කැන්ඩන්ස් ගැන අහන්න බෙක්ට සිදුවෙනවා, ජෝ කැන්ඩන්ස් ගැන තොරතුරු පවසනවා වගේම මූණිව හමුවෙන්නත් බෙක්ව එක්කරගෙන යනවා,

එතනින් පස්සෙ ජෝ, බෙක් සහ ඩොක්ටර් නිකී අතරේ තියන සම්බන්ධය හොයාගන්නවා වගේම සෘජුවම ඒ ගැන බෙක්ගෙන් විමසනවා, කොහොමහරි ඒ ප්‍රශ්ණයත් විසඳගන්න ජෝ සහ බෙක් සමත් වෙනවා, එතනින් පස්සෙ පාකෝ නානකාමරයේ පොතක් සඟවාල තිබ්බා කියන එක කිවුවට පස්සෙ බෙක් ජෝගෙ නිවසේ නානකාමරයේ සිවිලිම පරික්ශා කරල පෙට්ටියක් සොයාගන්නවා, ඒවගේම ඒක ගැන ජෝ දැනගෙන් බෙක් නිවසින් පිටවීම නවත්වනවා, එතනින් තමයි පහුගිය කොටස අවසන් වුනේ, අද කොටස ගැන නම් කිසිම දෙයක් කියන්නෙ නෑ, කුතුහලය රඳවගන්න ඕන නිසාම, ඉතින් දෙවනි කතාසමයෙත් උපසිරස අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා, ඒකත් එක්ක ඉක්මනටන හමුවෙන බලාපොරොත්තු වෙන් සමුගන්නම්,
සුභ දවසක් !!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

9 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. season 02 එකටත් එහෙනම් සබ් දෙන්න 👊👊👊..
    ජය වේවා.!

  2. Thanks bro…season 2 එකටත් දෙන්න

  3. ස්තූතියි…ජය වේවා👌👌👌❤️

  4. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි…සබ් එකට….
    සීසන් දෙකටත් ඕනේ සබ්…ආදරේයි…
    කොහොම හරි ජෝ පලාතෙම ඉන්න කෙල්ලෝ ටීක මරනවා…😂

  5. තැන්ක් බන්💞

  6. season 2 ekath denna

  7. බොහෝම ස්තුතියි මචං
    season 2 එකටත් මෙ ගැම්මෙන්ම සබ් දෙන්න සහෝ
    ජෝ කාරයා වගේම කෙල්ලෙක් උට සෙට් වෙනවා s2 එකේ.
    ඔක්කොම බැලුවා, සිංහල සබ් දුන්නම ආයිත් බලනවා
    Web dl පිටපත් වලටත් sub file දෙන්න සහෝ

    ඔබට ජය

    පුළුවන් නම් Nancy drew tv series එකටත් සබ් දෙන්න

  8. Sampath jayasinha

    Thank brother. Season 2 ikmanatama demuu.
    GOOD LUCK.

  9. උපසිරැසියට බොහොම ස්තුතියි👍👍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login