The title of the page
7.5
85
83

Tales from the Loop (2020) S01 E05 Sinhala Subtitles |පිය සෙනෙහස|සිංහල උපසිරැසි සමග|

Tales from the loop කතා මාලාවේ පස් වෙනි කථාංගය උපසිරැසියත් අරගෙන ඔන්න ඉතින් මම ආවා.ඒ ගැන ක්තා කරන්න කලින් අපි පසු ගිය කථාංගය ගැන මතක් කරගෙන ඉමු.ඒ කථාංග ගොඩක් සංවේදී කොටසක් කියලා ඔයාලටත් හිතෙන්න ඇති.මොකද තාත්තගෙන් පස්සෙ අපේ ලෝකේ ඊලගට වැඩියෙන් ම ආදරේ කරන පුද්ගලයෙක් තමයි සීයා කියන්නේ.ඉතින් පුංචි කෝල්ටත් එහෙම තමයි.එයාගේ සීයාගේ අන්තිම කාලේ එයත් එක්ක ගත කරනවා.ගොඩක් දේවල් ඉගෙන ගන්නවා එයාගෙන්.ඒත් ගොඩක් කාලයක් යන්න කලින් එයාගේ සීයට හදිසියේම අසනීප වෙනවා නේ.ඉතින් පුන්චි කෝල් තමන්ගෙ අම්මටයි තාත්තටයි හොරෙන් ලූපයෙ තියන දෙයක් අරන් සීයා ව හොද කරන්න බැලුවත් ඒක අසාර්ථක වෙනවා.ඉතින් මරණය ජීවිතේ කොටසක් කියලා කෝල් ට තේරුම් කරලා දීලා සීයා ජීවිතෙන් සමු ගන්නවා.

ඉතින් මේ 5 වෙනි කථාංගයත් ගොඩක් සංවේදී කොටසක් කියන්න පුලුවන්.ඩැනී ටයි ජේකබ් ටයි කැලෙන් හම්බවුනු අමුතු ශරීර මාරුව නිසා එයාලගෙ පවුල විදවන විදියත් වීර පියෙක් ඒ අභියෝගය ජය ගන්න කරන ජීවිත අරගලයත් තම පවුලේ ආරක්ෂා කරන විදියත් මේකෙන් අපිට පෙන්නලා තියනවා.වැඩි කතා ඕනෙ නෑ ඉතින් ඔයාලාම රස විදින්න කියලා බලන්න කියලා ආරාධනා කරන ගමන් ඊලග කථාංගයෙන් හමු වෙන බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් සංජන

March 12, 2020


53
Total Subtitles

3 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තැන්ක් යූ මචං සබ් එකට 😊👍..
    ජය වේවා.!

  2. Thanks ………………good luck …………..
    Daybreak tv series eka sub denna

  3. Thanks ………..good luck ………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login