The title of the page
7.5
85
83

Tales from the Loop (2020) S01 E04 Sinhala Subtitles |සමුගැනීම|සිංහල උපසිරැසි සමග|

Tales from the loop කථා මාලාවේ හතර වෙනි කථාංගයට උපසිරැසිය අරගෙන ඔන්න මම ආවා.ඉතින් මේ කථාංගය ගැන කතා කරන්න කලින් අපි තුන්වෙනි කථාංගය ගැන පොඩ්ඩක් මතක් කර ගමු.ඔයාලට මතක ඇති නේ මේයාට ගග ලග තිබිලා හම්බ වෙනවා අමුතු ම උපකරණයක්. ඒක කැඩිලා තිබ්බ නිසා එක ආපහු එයා හදනවා.එතකොට ම තමයි මේයාට ඊතන් ව හම්බවෙන්නේ ඉතින් එතන ඉදලා එයාලගෙ ආදර කතාව ගලාගෙන යනවා.

එයාලට හමෝටම හොරෙන් එයාලගෙ ජීවිතය ගත කරන්න ඕනෙ නිසා මුලු ලෝකයම අර උපකරණයෙන් තාවකාලිකව නවත්තලා තියනවා.එහෙම ගලාගෙන ගියපු ආදර කතාව නිකන්ම හිතේ සැකය නිසා නැති වෙලා යනවා. ඉතින් පස් වෙනි කථාංගයෙන් නම් අපිට දැක ගන්න වෙන්නේ ගොඩක් සංවේදී කතාවක් .මුනුපුරා සහ සීයාගේ සමුගැනීම ක් තමයි මේකෙ පෙන්නුම් කරලා තියන්නෙ.ඉතින් ඒ ගැන වැඩිය කතා කරන්නේ නෑ.ඔයාලම රසවිදින්න.ඊලග කතාංගයට උපසිරැසිය අරගෙන එනතුරු දැන ට සමු ගන්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් සංජන

March 12, 2020


53
Total Subtitles

3 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ඉතුරු කොටස්වලටත් ඉක්මනින්ම සබ් දෙමු 👊👊..
    ජය වේවා.!

  2. Thanks ……………good luck …………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login