The title of the page
7.5
85
83

Tales from the Loop (2020) S01 E03 Sinhala Subtitles |තාවකාලික නැවතුම|සිංහල උපසිරැසි සමග| (18+)

Tales from the loop කතා මාලාවේ තෙවනි කථාංගයට උපසිරැසිය අරගෙන ඔන්න මම ආවා.ඉතින් මුල් කථාංග දෙක ගොඩක් ආසාවෙන් බලන්න ඇති කියලා මම හිතනවා.ඉතින් දෙවනි කථාංගය ගැන ටිකක් මතක් කරොත් ජේකබ් සහ ඩැනී ට අපූරු දෙයක් කැලේ තිබිලා හම්බ උනා නේ ඉතින් මේකෙන් එයාලගෙ ශරීර දෙක මාරු වෙනවනේ.ජේකබ් ඩැනී වෙනවා, ඩැනී ජේකබ් වෙනවා.එයාලා ඒක තුලින් වෙනස් වෙනස් අත්දැකීම් ලබා ගන්නවා.ඒත් ඩැනී ආත්මාර්ථකාමී වෙලා අමුතු තීරණයක් ගන්නවා.එයා හදන්නේ දිගටම ජේකබ් වගේ ඉන්න තීරණය කරනවා.

ඉතින් තුන්වෙනි කථාංගය ගැන කිව්වොත් මේකේ මේයා සහ ඊතන් ගේ ආදර කතාවක් තමයි දිග හැරෙන්නේ .මේයා ට වැවක තිබිලා හමු වෙන අමුතුම භාණ්ඩයක් නිසා එයාල ගේ ජීවිතය වෙනස් වෙන්නෙ කොහොම ද කියලා ඔයාලම රස විදින්න එහෙනම්.අපි ඊලග කථාංගයෙන් හමු වන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් සංජන

March 12, 2020


53
Total Subtitles

2 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍👍

  2. Thanks ………….good luck ……………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login