The title of the page
tales from the Loop e01 Sinhala Sub
tales from the Loop e01 Sinhala Sub
7.5
85
83

Tales from the Loop (2020) S01 E02 Sinhala Subtitles |ශරීර මාරුව|සිංහල උපසිරැසි සමග|

Tales from the loop කතා මාලාවේ දෙවනි කථාංගයට උපසිරැසි අරගෙන ආවා.ඉතින් පලවෙනි කතාංගයෙන් ඔයාලට මේක අමුතු ම අත්දැකීමක් ලබාගන්න පුලුවන් වෙන්න ඇති කියලා මම හිතනවා.ඒක ගැන මතක් කරොත් ඉතින් ලොරෙටා එයාගේ අම්මා වැඩ කරන ලූපය ගැන ගොඩක් උනන්දුවෙන් ඉන්නේ එයා ඒක හොයන්න උත්සහ කරනවා. එවගේම එයාගෙ අම්මා ලූපයෙන් පොඩි කොටසක් හොරකම් කරගන්නවා එයාගේ පරීක්ශණ කටයුති වලට. ඒත් ඒකෙන් ලොරෙටා ගෙ අම්මට අමුතුම සිදුවීමක් වෙනවා නේ පරීක්ෂණය නිසා.එ වගේම ලොරෙටා ගේ අනාගතය එයාටම දකින්නත් පුලුවන් වෙනවා.

tales from the Loop e01 Sinhala Sub

ඉතින් මේකේ දෙවනි කොටස ගැන කීවොත් කැලේක තිබිලා හමබවෙන අමුතු දෙයක් නිසා ජීවතයේ යම් යම් දේවල් ගැන අත්දැකීමක් විදගන්න පුලුවන් වෙනවා.යම් ආත්මාර්තකාමී සිදුවිම් වලටත් මුහුණ දෙන්න මේ යාලුවො දෙන්නට සිද්ද වෙනවා.ඊට වැඩි දෙයක් ගැන මම කතා කරන්න යන්නේ නම් නෑ ඔයාලම රස විදින්න.අපි ඊලග කථාංගයෙන් හමුවෙමු!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් සංජන

March 12, 2020


53
Total Subtitles

2 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

  2. Thanks ……………good luck ……………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login