The title of the page
My Spy Sinhala Sub
My Spy Sinhala Sub

My Spy (2020) Sinhala Subtitles |රහස් නියෝජිතයා|සිංහල උපසිරැසි සමග|

එහෙනම් ඉක්මනට තවත් ලස්සන උපසිරැසියක් අරගෙනයි මේ ආවේ එක අද දවසේ තමයි හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් උනේ ඉතින් එන්න කලින්ම මේක කරනවමයි කියලා හිතන් හිටියේ ඒ නිසා අද දවසෙම කරලා ඉවර කළා ඔයාලත් බලන්න පුළුවන් වෙන්න !!  එහෙනම් බලමු විස්තර ටිකක් මේකේ මේකේ ඉන්න අපි කවුරුවත් දන්නා බැටිස්ටා එහෙම කිවුවාමනේ කට්ටිය දන්නේ .ඇත්ත නම Dave Bautista මේකේ රගපාන්නේ රහස් නියෝජිතයෙක් ගේ චරිතයක් ඒ වගේම එයා ඉතින් ෆීල්ඩ් එකේ ඉන්න කෙනක් .දන්නවානේ ඉතින් එහෙම කෙනක් කොහොමද වෙඩි තියන නරක මිනිස්සු මරණ කෙනෙක් නේ මෙයාත් එහෙම තමයි එත් හරි හිත හොද මනුස්සයා. බලන්නකෝ බොරුද කියන්නේ කියලා(My Spy Sinhala Sub)

ඉතින් මේකත් එයාගේ මෙහෙයුමක් තමයි එත් පොඩ්ඩක් වෙනස් වැඩක් තමයි මෙයාට හම්බවෙන්නේ ඔත්තු බලන්න
තියෙන්නේ අමාරු වැඩක් නෙමෙයි එත් මෙයාට ඒවා අමාරු වැඩ එත් ජොබ් එක බෙරාගන්නත් ඕනේ නිසා මෙයා මේ වැඩේ
කරන්න කැමති වෙනවා මෙයත් එක්ක තව කෙනක් යනවා එයා තමයි තාක්ෂණික සහය දෙන්නේ.
තාක්ෂණික සහය දෙන කෙනා මෙයාගේ රසිකයෙක් මේ රහස් පරිෂ්ක වැඩ නිසාම ඉතින් එයාත් අලුත් අත්දැකීමක් මේක.

my spy sinhala subtitle

වෙන ෆිල්ම් එක ගැන විස්තරයක් නම් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මොකද මේක බලන්නම ඕනේ ෆිල්ම්
එකක් විනෝදය ආදරය එකට තියෙන ෆිල්ම් එකක් කිවොත් තවත් නිවැරදි IMDB 5.6 අගයක් ලබාගන්න මේ කතාවට
පුලුවෙන් වෙලා තියෙනවා,එහෙනම් කට්ටියටම බලන්න කිඉයන ගමන් තවත් උපසිරසියකින් ඉක්මනට හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

8 comments

  1. Sthuthi obata…

  2. patta

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි මචං

  4. ඔයා නියමයි . ඔයගෙ සබ් එක්ක badboy 1,2,3 බලල තියෙනවා .. සුපිරි . ඔය එක්කම Gretel & Hansel හොර් එකටත් සබ් දෙන්න පුළුවන් ද. 2020 අද ආවේ එකත්.
    ජයවේව සහෝ!! 🎆🎆🎆❤

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Thanks for new english movie……

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  6. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට – ඔබගේ වටිනා කාලය වැය කරමින්. හරි පිලිවලටම උපසිරසි සකසා දී .කිසිදු මුදලක් අය නොකර අපට බාගතකරගන්න දුන්නාට – මෙම උපසිරසි දුන් ඔබටත් . Cineru.lk ටීම් එකටත් ජයවේවා….බුදු සරණයි 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟

  7. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login