The title of the page

Ip Man 4: The Finale (2019) Sinhala Subtitles |පුරාවෘත්තයේ අවසානය| සිංහල උපසිරැසි සමග |

ඉතින් මේ අරගෙන මේ කතාවේ අවසාන කතාව මොකද මේකන් පස්සේ අපිට් ඉප්මෑන් ව බලාගන්න වෙන්නේ නැහැ. ඉතින් මේ කතාව් චිත්‍රපට 4 සමන්විත කතාවක් ඒ ඔක්කොම කතා අනිවාරෙන්ම ඔයාලා බලන්න ඇති මොකද කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් නේ මේවා .ක්‍රියාදාම කියන වචනේ පරිසමාර්ථ අර්ථය මොකක්ද කියලා මේ ෆිල්ම් වලින් බලාගන්න පුලුවන් ඉතින් හැම සටන් මාස්ටර් කෙනෙක්ටම එයාටම විශේෂ වුනු සටන් විලාශයක් තියෙනවා ඒවගේම තමන්ටම වෙනස් වූ පුහුණු වීමේ ක්‍රම තියෙනවා. ඉප් මෑන් ට තිබුනා අනියට වඩා ලොකු වෙනසක් තිබුණු සටන් ක්‍රමයක්. මොකද එහෙම කියන්නේ කියලා ඔයාලම දන්නවා ඇති නේ එයා කවදාවත් සටනකින් පරාජය වෙලා නැහැ .

ඉප් මෑන් ගැන කතා කරන කොට එයාගේ දුම්පානය නිසා එයාගේ උගුරේ පිළිකාවක් තියෙනවා කියලා ඩොක්ටර් එයාට කියනවා එනිසා තමයි ෆිල්ම් එකක් දානකොට smoking kills කියලා ඇඩ්ස් එහෙම දාන්නේ.එකෙන් ඇත්තම ලොකු තේරුමක් තියෙනවා දුම්පානය කරන එක ඇත්තම ශරීරයට අහිතකරයි මොකද එහෙම කියන්නේ එකට ගොඩක් හේතු තියෙනවා නේ .අනික දුම්පානය කරන කෙනා පිට කරන දුමෙන් ලග පාත ඉන්න අයත් අහිතකරයි කියලා දන්නවා ඇතිනේ .මොකද ඉතින් ඕකට දාලා ලස්සනට පැකට් එකෙත් දාලා පැකට් එකෙත් smoking kills කියලා ගහලා තියෙන කොට අපේ අය හිතන්නේ smoking is wonderful  කියලා එත් ලංකාවේ තියෙන සිකරට් නම් wonderful වෙන්න විදිහක් නැහැ . හරි ඒවා මෙතනට වැඩක් නැහැ මන් මේවා කිවුවේ කතාවට ඕනේ නිසා හරි එහෙනම්

ඉතින් ඉප් මෑන් ගේ පුතා තාත්තා එක්ක තරහින් ඉන්නේ එත් පුතා දන්නේ නැහැ මේ වගේ දෙයක් නම් .ඉතින් තාත්තාගේ පුතාගෙයි ආරවුල මෙහෙම යනකොට පුතාව පාසලෙන් අයින් කරනවා .හේතුව ඉතින් ඔයාලම බලන්න .ඉතින් මේ තාත්තා යනවා පුතාට පාසලක් හොයන්න.ඉතින් මෙයාගේ ගෝලයෙක් ඉන්නවා Bruce Lee කියලා ඉතින් එයා ගැන පොඩියට පොඩ්ඩක් කතා කරන්න හිතුනා ඔන්න නම් ඇහුව ගමන් දන්නවා නේ පොර කවුද කියලා එයා ඉප් මෑන් ගේ ගෝලයෙක් එත් එයාගේ සටන් ක්‍රමය වෙනස් එයාගේ වන් ඉන්ච් පන්ච් එක වගේම සික්ස් ඉන්ච් පන්ච් එක ගැන එහෙම අහලා ඇතිනේ.හිටපු හොදම වැඩ්ඩේක් තමයි Bruce Lee කියන්න

Bruce Lee ගේ දෙමාපියන්  ග්‍රේස් හෝ සහ ලී හෝයි-චුවෙන්

ඉපදුනේ 1940 නොවැම්බර් 27  ,ඔහු මිය ගියා 1973 ජූලි 20  මිය යන විට වයස අවුරුදු 32 උන. මැරෙන කොට කිසිම තුවාලයක් තිබේ නැහැ කියලා තමයි වාර්තාවල  තියෙන්නේ මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව ලීගේ මොළය සැලකිය යුතු ලෙස ඉදිමීමක් තිබුනා කියලත් සටහන් වෙනවා.මේ මරණය වාර්තා වෙන්නේ අවාසනාවන්ත මරණක් විදිහට කතාව පැත්තට ආයේ යනවානම් මේ Bruce Lee ගෝලයෙක් එනවා ඉප් මැන්ව හම්බවෙන්න මොකද Bruce Lee ඕනේ කරනවා එයා ඉන්න රටට ගෙනාවා ගන්න ,කලින් යෝජනාව පෙතික්ෂේප කලත් පස්සේ ඒ රටටම යන්න වෙනවා .මන් ඔන්න කතාව මුකුත්ම කිවුවේ නැහැ කතාව පොඩ්ඩක්වත් කම්මැලි ,අනිවා බලන්න

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉෂාන් ගිහන්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉෂාන් ගිහන්ත

October 13, 2019


44
Total Subtitles

20 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. බොහොම ස්තුතියි සබ් එකට 😊👍

  3. Thanks brother 👊💪

  4. thanks sub ekata.meke web DL copyekkkawada wage ewida

  5. thanks sub ekata jayawewa…………bs

  6. Sub ekata thnx
    Puluwn nam shaun the sheep 2019 ekata sub eka dennkoo

  7. sub eka kalin play wenawa bro ,,

  8. sub eka match wenne ne

  9. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    sub eka match nowe.. hadala denna plz….

  10. sub eka galapenne na

  11. sub aka match wenne nee

  12. Achi
    Top Fan ⭐⭐⭐

    Thank bro

  13. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට – ඔබගේ වටිනා කාලය වැය කරමින්. හරි පිලිවලටම උපසිරසි සකසා දී .කිසිදු මුදලක් අය නොකර අපට බාගතකරගන්න දුන්නාට – මෙම උපසිරසි දුන් ඔබටත් . Cineru.lk ටීම් එකටත් ජයවේවා….බුදු සරණයි 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟

  14. සබ් වෙනුවෙන් බොහොම ස්තූතියි! 🔥
    ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
    Mosley (2019) ✌
    https://www.imdb.com/title/tt5815016/
    Over Drive (2018) ✌
    https://www.imdb.com/title/tt7155178/

  15. Puluwan ikmanata denna balannam saho

  16. Valhalla 2019 sub denna bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login