The title of the page
madha (2020) sinhala sub

Madha (2020) Sinhala Subtitles |ඖෂධ මාෆියාවට එරෙහිව|සිංහල උපසිරැසි සමග|

Madha (2020) Sinhala Sub

ඔන්න ඉතින් යාලුවනේ ඔයාලා බලන්න ආසාවෙන් හිටපු 2020 දී රිලීස් උනු අලුත්ම තෙළිගු චිත්‍රපටියකට උපසිරැසිය අරගෙන ඔන්න මම ආවා.(madha (2020) sinhala sub)
2020 මාර්තු 13 වෙනිදා රිලීස් වෙච්ච මේ චිත්‍රපටයට 6.7 IMDB අගයක් ලැබිලා තියනවා. ඒ වගේම Google පරිශීලකයන් ගේ 83% කැමත්තක් මේ නිර්මාණයට ලැබිලා තියනවා. Mystery/Psychological thriller කියන ගණයට අයත් වෙන මෙය පැය 1 විනාඩි 45 ක කාලයක් කුතුහලයෙන් හා ආසාවෙන් නරඹන්න පුලුවන් ලස්සන නිර්මාණයක් කියලා කියන්න පුලුවන්.
ඉතින් මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය කරලා තියන්නේ Srividya Basawa.ඒ වගේම කතාව ලියලා තියන්නේ Prashanth Sagar Atlluri විසින්.

Madha (2020) Sinhala Sub

ඉතින් මේකෙ රංගනයෙන් දායකත්වය දක්වලා තියන්නේ,

  • Trishna Mukherjee
  • Rahul Venkat
  • Anish Kuruvilla
  • Bikramjeet Kanwarpal
  • Bunny Abiran
  • Darbha Appaji Ambarisha
  • Harshad Babu

නිශ්පාදනය කරලා තියන්නේ ,

  • Indira Basawa

ඒ වගේම සංගීතය සපයලා තියන්නේ,

  • Naresh Kumaran

ඇත්තටම Madha කියන්නේ තෙලිගු භාෂාවෙන් “උමතුව පුද්ගලාරෝපණය” කියලා. නීෂා නම් කාන්තාව වටා ගෙතුනු මේ කතාව කාන්තාවක් කේන්ද්‍ර කරගත් මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක එකක්.

Madha (2020) Sinhala Sub

ඉතින් මේ කතාව ගැන කිව්වොත්,
මේ කාතාවෙ ප්‍රධාන චරිතෙ නිෂා..නිෂා කියන්නෙ අම්මා තාත්තා කවුද කියලවත් දන්නැති ගෑණු ලමයෙක්..ඉතින් මෙයාට හිටපු එකම කෙනා එයාගෙ පෙම්වතා..ඒ තමයි අර්ජුන්..ඉතින් මේ දෙන්නා කාලයක් සතුටින් ඉද්දි නිෂාට තමන්ගෙ හිතේ එක එක දේවල් මැවිලා ඒවා පේන්න ගන්නවා…ඉතින් වටේ ඉන්න හැමෝම හිතන්කෙ නිෂාට පිස්සු කියලා..කොහොම හරි නිෂාගෙ යාලුවා නිෂාව මානසික රෝහලකට යවනවා…ඉතින් ඔන්න ඔතනින් තමයි කතාව හරියටම පටන් ගන්නෙ..ඉතින් මෙතනින් එහාටනම් මට කතාව කියන්න බෑ..ඉතුරු ටික දැනගන්නම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා…

එහෙනම් ඉතින් තවත් විස්තර ගොඩක් කිව්වොත් වැඩක් නෑනේ.ඔයාලම මේ චිත්‍රපටය අනිවාර්යෙන්ම නරඹලා රස විදින්න කියලා මම ආරාධනා කරනවා.අයෙත් මේ වගේ අලුත් ම චිත්‍රපටියක උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තු ඇතිව මම දැනට ඔයාලගෙන් සමු ගන්නවා.ඔයාලා හැමෝටම,

බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

6 comments

  1. Sthuthi obata..

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 👍😊

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. සුපිරි මචෝ. ❤️❤️❤️

  5. Thanx malli 😍😍😍 jaya wewa!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login