The title of the page
7.5
85
83

Tales from the Loop (2020) S01 E06 Sinhala Subtitles |අමුතු ආදරය|සිංහල උපසිරැසි සමග|

Tales from the loop කතා මාලාවේ හය වෙනි කථාංගයට උපසිරැසියත් අරගෙන ඔන්න ඉතින් මම ආවා.ඒ ගැන කතා කරන්න කලින් අපි පසුගිය කථාංගය ගැන මතක් කරගෙන ඉමු.ඔයාලා ඒ කොටසත් ගොඩක් ආසාවෙන් නරඹන්න ඇති කියලා හිතෙනවා.ඩැනී ගේ ආත්මාර්ථකාමී තීරනය නිසා ජේකබ් සහ ඩැනීගේ පවුලේ අය හොඩක් දුක් විදිනවා.එයාගෙ පුන්චි නංගිට නම් කතා කරන්න බෑ.ඒත් එයා ඩැනී ගැන ඇත්ත දන්නවා.ඩැනී ගෙ පියා මේ පවුල නඩත්තු කරන්න ගොඩක් මහන්සි වෙනවා.ඒයාට ඇත්තටම මේ ජීවන අරගලය අරගෙන යන්නේ ගොඩක් මහන්සියකින්.ඔහොම ඉන්නකොට එක පාරම ගෙවල් වලට පනින කෙනෙක් මතු වෙනවා.ඒත් ඩැනීගෙ පියා දන්නෙ නෑ ඒ ජේකබ් ගෙ ශරීරය දරගෙන ඉන්න තමන්ගෙ පුතා කියලා.

එයා තම්න්ගේ පවුලේ ආරක්ශාවට ස්ක්‍රැපර් කියන රොබෝව තමයි තියා ගන්නෙ.ඉතින් අවසානෙට ඩැනී ගේ තාත්තා ඒ අරගලය පොඩි කාලයකට විසද ගන්නවා.ඉතින් මේ හය වෙනි කතාංගය ගැන කතා කරොත් මේකෙ නම් තියන්නෙ මහ අමුතු ආදර කතාවක්. ලූපයේ ආරක්ෂකයා විදියට වැඩ කරන කෙනාට වෙන සිදුවීමක්. යම් දෙයක් නිසා එයාව අනාගත මානයකට ඇදිලා යනවා.එතනින් එහාට වෙන දේ ඔයාලාම නරඹන්න කියලා ආරාධනා කරමින් මම දැනට සමුගන්නම්.අපි ඊලග කථාංගයෙන් නැවත හමු වෙමු.

 

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් සංජන

March 12, 2020


53
Total Subtitles

2 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    Thank you machan 🙂

  2. Thanks …………..good luck …………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login