The title of the page
7.5
85
83

Tales from the Loop (2020) S01 E07 Sinhala Subtitles |දූපතේ සැගවුණු කථාව|සිංහල උපසිරැසි සමග|

Tales from the loop කතා මාලාවේ හත් වෙනි කථාංගය උපසිරැසියත් අරගෙන ඔන්න ඉතින් මම ආවා.ඉතින් මෙ කථාංගය ගැන කතා කරන්න කලින් අපි පසුගිය කොටස ගැන කතා කරමු.ලූපයේ මුර කරුට අමුතුම සිද්දියක් තමයි සිද්ධ වෙන්නෙ. එයා පරණ කැඩිලා තියන ටැක්‍ටරයක් හදනවා.ඒකෙන් හැබැයි වෙන්නෙ අමුතු දෙයක් එයාව අනාගත මානයකට ඇදිලා යනවා.එකෙන් එයාට අමුතුම අද්දැකීමක් තමයි ලබා ගන්න වෙන්නේ.එයාගේ අනාගතේ එයා සමලිංගික ජීවිතයක් තමයි ගත වෙන්නේ. ඉතින් ඔහු පරිපූර්ණ ජීවිතයක් හොයන නිසා තමයි මේ දේ කරලා තියන්නේ.ඒ කථාංගය අමුතුම පැතිකඩක් ස්පර්ශ කරලා තියනවා කියලා අපිට හිතන්න පුලුවන්.

ඉතින් හත් වෙනි කථාංගය ගැන කිව්වොත් කෝල් ගෙ පියාට තමන්ගෙ අත නැති උන සිද්ධිය මේකෙන් නිරූපණය වෙනවා. ඒ වගේම කෝල් ගෙ සීයා නිර්මාණය කරලා සගවලා තිබ්බ අභිරහස් දූපතේ කතාවත් මේකෙන් පෙන්නලා දෙනවා.ඉතින් ඒ මොකද්ද කියලා ඔයාලා රසවිදින්න කියලා මම ආරාධනා කරනවා.ඉතින් ඊලග කථාංගයෙත් උපසරැසිය අරගෙන ඔයාලව හමු වෙන බලාපොරොත්තුවෙන් මම දැනට සමු ගන්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් සංජන

March 12, 2020


53
Total Subtitles

4 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සහෝ 😊👍

  2. tales from the lopp E08 laba denna

  3. Thanks ……….good luck ………….

  4. Ko ituruwa?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login