The title of the page

Hitman Agent Jun (2020) Sinhala Subtitles |හීනය ජයගනීද?|සිංහල උපසිරැසි සමග|

ආයුබෝවන් කියලා පිලිගන්නවා එහෙනම් කට්ටියවම. ඔන්න අද අරගෙන ආවේ කොරියන් ෆිල්ම් එකක් Hitman Agent Jun මේක මේ අවුරුද්දේ ජනවාරී 20 තමයි නිකුත් වුනේ. මේ වෙද්දි IMDB රේටින්ග් 6.3 ක අගයක් අරගෙන තියනවා. ඒ වගේම තමයි මේක Action | Comedy යටතේ වර්ගීකරනය කරලා තියනවා. මේ ෆිල්ම් එක පුරා පැය 1 විනාඩි 50 ක කාලයක් මේ දිවයනවා ඒ සම්පූර්න කාලය තුල කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. (hitman agent Jun sinhala sub)

කතාව ගැන කියනවානම් කතාවේ ප්‍රදාන චරිතය තමයි කිම් බොන්ග් එයයි එයාගේ අම්මයි තාත්තයි දවසක් ගමනක්
ගිහිල්ලා එද්දි ලොරියකට එයාලගේ කාර් එක හැප්පෙනවා.. එකෙන් බේරෙන්නේ කිම් බොන්ග් කියන ළමයා විතරයි..
ඔතනින් තමයි කතාව පටන් ගන්නේ.. කිම් බොන්ග් ජූන් ගේ ප්‍රදානම විනෝදාංශය වෙබ් කාර්ටූන් නිර්මානය ,ඔහු
පොඩි කාලයේ සිට කාර්ටූන් ඇදීමට දක්ශයි.නමුත් කිම් බොන්ග්ව පොඩි කාලේම හමුදාවට අරන් යනවා,එහෙදි ඔහුට
ලැබෙන පුහුනුවත් සමග ඔහු දක්ශතම වෙඩි තියන්නා වෙනවා.

hitman agent Jun sinhala subtitle

ඒ වගේම ඔහු ඒස් නියෝජිතයා වෙනවා,නමුත් ඔහුගේ හීනේ ඔහු අමතක කරන්නේ නෑ , ඔහුගේ හීනය සහා ඔහුගේ
මෙහෙයුම වටා ගෙතුන කතාවක් තමයි මේක, ඔහුගේ හීනය ජයගනීද ?නැතිනම් හමුදාවේ රැදි සිටියිද? මම වැඩිය
විස්තර කියන්න යන්නේ නෑ.. ඔයාලා අරගෙනම බලන්න. තවත් දවසක අලුත් උපැසිරසියක් එක්ක හමුවෙමු අඩුපාඩුවක්
තියනවානම් කොමෙන්ට් එකකින් ඒක දන්වන්න..

hitman agent Jun sinhala subtitle

තව දෙයක් කියන්න ඔනේ සබ් එක උස්සනවානම් අපේ සයිට් එකේම ඉතුරු වෙන්න සබ් එක උස්සන්න

රැදිලා ඉන්න අපිත් එක්ක..

ජයවේවා හැමදෙනාටම…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉෂාන් ගිහන්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉෂාන් ගිහන්ත

October 13, 2019


44
Total Subtitles

12 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස්

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට…Full Speed 2016 comedy ෆිල්ම් එකට සබ් දෙන්නකෝ..ෆට්ට ඒක

  4. samitha
    Cineru Family Member

    අපි උත්සහා කරන්නම් සහෝ

  5. HDrip 1ta update karannko…

  6. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි…
    ජයවේවා…!

  7. mata meke films download karanna bane

  8. phone ekata Download karanna ba ne … kohomada download karaganne

  9. සබ් එක දැම්මම ෆිල්ම් එක වැහෙනව. ඊට වඩා හොදයි සබ් නැතුන් බලන එක

  10. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  11. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕❤😍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login