අලුත්ම උපසිරැසි

Annabelle Comes Home (2019) Sinhala Subtitles |වියරු වූ බෝනික්කා නැවතත්|සිංහල උපසිරැසි සමග|

ඔන්න ඉතින් හැමෝම බලාන හිටපු ෆිල්ම් එක්කට සිංහල සබ් අරන් ආවා.කට්ටියට මතකයිනෙ මීට කලින් Annabelle ෆිල්ම් දෙකක් ආවා.Annabelle 2014 / Annabelle Creation 2017 තමයි ඒ දෙක.කට්ටියම අනිවාරෙන් බලන්න ඇති ෆිල්ම් දෙකම.කොහොමත් ඉතින් සුපිරිම ෆිල්ම් දෙකක් තමයි ඒවා.මේකත් ඉතින් ඒ වගේ තමයි සුපිරියක්. annabelle බෝනික්කාගේ පුරාවෘත්තය පදනම් කරගත් ඇමරිකානු අද්භූත ත්‍රාසජනක …

Read More »

Evaru (2019) Sinhala Subtitles |කවුද හරි ? කවුද වැරදි ?| සිංහල උපසිරැසි සමග|

” මට විශ්වාසයි ගොඩක් ප්‍රශ්න තියෙනවා ඔයාලට… ඒත් අද මා කැමතියි ඔයාලගෙන් දෙයක් අහන්න පොලිස් නිලධාරියා දූෂිතයා වෙලත් වින්දිතයා කියනවා….. මම ඒකව මරපු නිසා මට මිනී මරුවා කියනවා… එතකොට කවුද හරි, කවුද වැරදි ? ස්ත්‍රියක් දූෂණය කිරීම හරිද? දූෂකයව මරලා දාන එක වැරදිද? උසාවියේ තීන්දුව මොකක් වුණත්, මම දන්නවා, මම …

Read More »

Oh! Baby (2019) Sinhala Subtitles | මහලු වියෙන් තරුණ වියට ආව අත්තම්මා | සිංහල උපසිරැසි සමඟ |

ගෙදර අම්ම, තාත්තා , අත්තම්මා,සීයා නැතිවුනහම… වෙන කවුරු අහන්නද.. කෑවද? ඉන්නවද? කියලවත්…. එයාලා ඉන්නකොට එයාලගෙ වටිනාකම තේරෙන්නෑ….. ඒත් නැතිවුනහම…. එයාලා අපි එක්ක ඉදපු හැම මොහොතක්ම ගොඩක් වටිනවා… වැඩිහිටියන් කියන්නෙ අපිට වඩා වයසින් මුහුකුරා ගිය වගේම ජීවිතය ගැන අත්දැකීම් බහුල උදවිය. අපි හැමදාම හිතන් ඉන්නේ අපි ඔක්කොම දන්නවා කියලා.. ඒත් එයාල …

Read More »

Arthdal Chronicles (2019) S02E06 Sinhala Subtitles |තරු සීනුව| සිංහල උපසිරැසි සමග |

Season 02 Episode 06 කියන්නෙ තවත් කතාවක අවසානයක් තමයි.දන්නෙම නැතුව දෙවනි කොටසෙත් අවසානම කොටසටත් ආවා.මේකෙ කතාව ගැන මම මොකුත්ම කියන් නෑ.ඒක ඔයාලා බලලම ඉන්නකො.මේකත් බැලුවහම ආයෙ තියෙන්නෙ ඉතින් අන්තිම සීසන් එක තමයි.ඒකෙත් කොටස් දෙකක් මේ වෙනකොට Netflix ලා රිලීස් කරලා තියෙන්නෙ.ඉක්මනින්ම ඒ කොටස් වලත් උපසිරැසි අරන් එන්නම්.මගෙ වැඩකටයුතුත් එක්ක පුළුවන් …

Read More »

The Boys (2019) S01E08 [END] Sinhala Subtitles | “අවසානයක් නොවූ අවසානය” | සිංහල උපසිරැසි සමග | [18+]

The Boys S01 Sinhala Subtitles

(The Boys (2019) S01E08 [END] Sinhala Subtitles) (The Boys Sinhala Subtitles) (The Boys S01 Sinhala Subtitles) The Boys කතාමාලාවේ අටවෙනි කතාංගය, වැඩි වැඩි ලොකු කතා ඕන නෑ, පසුගිය කොටස ගැන කෙලින්ම මතක් කරගමු, ෆ්‍රෙන්චිගෙ ජීව්තය බේරගත්ත කෙල්ලගෙ විස්තර දැනගන්න කට්ටියම මෙස්මර් හමුවෙන්න යන ආකරය දක්නට ලැබුනා, එතනිදි එයාගෙ නම කිමිකෝ …

Read More »

Typewriter (2019) S01 E04 E05 Sinhala Subtitles |බිහිසුණු රාත්‍රියක උදාව| සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් පොඩ්ඩක් පරක්කු වුන නිසා කලින් එපිසෝඩ් එක දෙන්න..අද එපිසෝඩ් දෙකම එකපාර ම ගෙනවා..ඉතින් Netflix ලා කරපු මේ සීරීස් එකත් එක්ක මුල ඉදන් ම හිටපු අය දන්නවා මේක කොහොමද කියලා..වෙනස් ම Horror සීරීස් එකක..අන්තිම එපිසෝඩ් දෙකත් එක්ක තමා මේ එකතු වෙන්නෙ.. එහෙනම් කලින් එපිසෝඩ් වල උන දේවල් මෙතන කියන්න …

Read More »

Sivaranjani (2019) Sinhala Subtitles | යාළුවෝ දෙන්නගේ ආදරය | සිංහල උපසිරැසි සමග| [18+]

යලුවෝ දෙනාගේ ආදරය. කොල්ලගේ නම කාර්තික් කොල්ල ගමනක් යනකොට කාර් එක හොඩ් වෙලා නතර වෙනවා වතුර ගන්න පොකුනක් ගවට යනකොට එක පරම ගැහැනු ලමයෙක් බේර ගන්න කියල්ල උදාවු ඉල්ලනවා මෙයා එයව ඉක්මනිම් හොස්පිට අරම් යනවා, කේල්ලගෙ මතය අමතවෙලා යනවා , එක දවක් රැ කෙල්ලට එයවැටුනු සිද්දිය පෙනවා හිනයකිම් ඉට පස්සේ …

Read More »

Sindhubaadh (2019) Sinhala Subtitles | ජාවාරම | සිංහල උපසිරැසි සමග|

මක්කල් සෙල්වන් අපේ විජේ සේදුපති ගේ සින්දුබාත් එකට සබ් එක මේ පාර ඔයාලට අරන් ආවා… පැය 2 යි විනාඩි 13 පුරාවට දිවෙන මේ අපූරු දමිල සළරුව IMDb මීටරේ 5.8/10 ක අගයක් ලබාගන්න වගේම 89% ක ගූගල් පරිශීලක මනාප ප්‍රමාණයක් ලබා ගන්නත් සමත්වෙලා තියෙනවා. මේක වර්ග කරල තියෙන්නේ Action/Thriller කියන කාණ්ඩ …

Read More »

Barot House (2019) Sinhala Subtitles |මාරයාගේ නිවහන| සිංහල උපසිරැසි සමග |

” ගෙදර කට්ටිය පිරිලා ලොකු උත්සවයක්.හැමෝම තම තමන් ගෙ වැඩ වල..පොඩි ගෑනු ලමයෙක් ශ්‍රෙයා..” ” මෙයාට නම් උත්සවයේ කම්මැලිකමෙන් ඉන්නෙ..කවුරුහරි හරි සෙල්ලම් කරන්න හිටියා නම්..” ” අයියෙ හැංගිමුත්තන් කරමුද ? කවුරුත් නෑ..ඒත් අන්තිමට ශ්‍රෙයා ට කෙනෙක් හම්බවෙනවා..” ” ශ්‍රෙයා හැංගුනා බැරල් එකක..හරි නෑ..ඊටපස්සෙ කාර් එකක් පිටිපස්සෙ..ඒකත් හරි නෑ..අන්තිමට..” ” හොදම …

Read More »

Arthdal Chronicles (2019) S02E05 Sinhala Subtitles |මං තව දුරටත් තිරිසනෙක් නෙවෙයි| සිංහල උපසිරැසි සමග |

ඔන්න ඉතින් ඊළඟ කොටසටත් ඉක්මනින්ම උපසිරැසි අරන් ආවා…. මේ කොටස බලපුවහම ආයෙ තියෙන්නෙ අන්තිම හයවෙනි කොටස ඒ කියන්නෙ අන්තිම කොටස.අන්තිම කොටස කිව්වට අන්තිම කොටසම නෙමේ Season 02 එකේ අන්තිම කොටස.ඒකටත් ඉක්මනින්ම උපසිරැසි අරන් එන්නම්.ඊට පස්සෙ ඉතින් තියෙන්නෙ තුන්වෙනි සීසන් එක තමා.ඒකත් ඉතින් මේ මාසෙම එන නිසා ගොඩක් කල් බලන් ඉන්න …

Read More »

Login