The title of the page
Mosley 2019 sinhala sub
Mosley 2019 sinhala sub

Mosley (2019) Sinhala Subtitles |තම පවුල වෙනුවෙන්| සිංහල උපසිරැසි සමග

මේ කතාව ගැන කියනවනම් මෝස්ලී යනු නවසීලන්තය සජීවීකරණ සමාගමක් වන හූහූ ස්ටූඩියෝස් විසින් 2019 වර්ශයේ නිශ්පාදනය කරන ලද සජීවීකරණ චිත්‍රපටියක්…මෙය IMBD අගය 6.4ක් දක්වා හිමිකම් කියනු බලනවා…මෙය රචනා කරලා තියෙන්නේ කීර්බී ඇට්කින්ස් විසිනි..(mosley 2019 sinhala sub)

මේ චිත්‍රපටය 2019 වර්ශයේ ඔක්තෝබර් 10 වන දින නවසීලන්තයේ රියාල්ටෝ ඩිස්ට්‍රබියුෂන් විසින් නිකුත් කරනු ලබනවා…මෙය පළමු නිල නවසීලන්ත-චීන සම නිශ්පාදන සහ පළමු නවසීලන්ත සජීවීකරණ චිත්‍රපටිය වේ..මෙම චිත්‍රපටිය විනාඩි 97ක් දක්වා දිගහැරෙන අතර,
මෙහී,

කිර්බි ඇට්කින්ස් මොස්ලි ලෙසත්
හලී ඇට්කින්ස් රූ ලෙසත්
ඩයිස් ලෙස රයිස් ඩාර්බිත්
බෙරා ලෙස ලුසි ලෝලස්‍තුත්
ටෙමුවෙරා මොරිසන් වෝර්ෆීල්ඩ් ලෙසත්
ටර්පින් ලෙස තිමෝති රබීත්
ජෝන් රයිස්-ඩේවිස් වෝර්නි ලෙසත්
භාරකරු ලෙස ඩැරල් හබ්‍රකනුත්
හඩකැවීම් ශිල්පීන් ලෙස ක්‍රියාකරනවා…
මෙයට සංගීතය සපයන ලද්දේ,
ඇලයින් මයිරන්ඩ්
හැරී හැන්සන් විසිනී….

මෙම චිත්‍රපටය ගැන කිව්වොත් තෝරීපන්ට් නම් සත්ව විශේෂයක් වන මෝස්ලී,එයාගේ සහ එයාගේ පවුලේ අය එයාලා ගතකරන වහල් ජීවිතයෙන් ඔවුන්ව ගලවාගැනීමට….උඩු යටිකුරු නගරය සොයා පැනගොස් ඔහුගේ වරගයේ අනෙක් අයගෙන් උදව් රැගෙන තම පවුල බේරා ගන්නා කතාපෙලක් මේ චිත්‍රපටියෙන් ඔබට නරඹන්න පුලුවන්…ඉතින් මේ චිත්‍රපටිය පවුලේ සැමට එකට නැරඹීමට හැකි චිත්‍රපටයක් වේ…

වැඩි කතාවක් නැතුව ඔයාලා චිත්‍රපටිය රස විදලා බලන්න..
ඉතින් අපි තවත් උපසිරැසියකින් හම්ඹවෙමු….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජන ඉමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජන ඉමේෂ්

April 24, 2020


13
Total Subtitles

2 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    පුළුවන් නම් මේ film දෙකටත් සබ් දෙන්න
    * Birbal (2019) Kannada
    * Valayam (2020) Telugu
    👊👊👊

  2. එකෙන්ම සුපිරියි! 😍 thanks සහෝ! 🔥!
    තවත් සුපිරි ඇනිමේෂන් ඕනේ ජය වේවා! ✊❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login