The title of the page
The Main Event 2020 Sinhala Sub
The Main Event 2020 Sinhala Sub
4.7
26
85

The Main Event (2020) Sinhala Subtitles |අමුතු බලයක්| සිංහල උපසිරැසි සමග

සුභ දවසක් හැමෝටම,ඔන්න ඉතින් වෙනද වගේම හැමෝම ඉල්ලපු,සුපිරිම සුපිරි සලරුවක් අරන් ආවා……..(The Main Event 2020 Sinhala Sub)

WWE නැත්තම් රෙස්ලින් කියන්නේ නම් අපිට හුරු නුපුරුදු වචනයක් නෙමෙයි,මොකද රෙස්ලින්,නැත්තම් මල්ලවපොර වලට ලංකාවේ ගොඩක් කට්ටිය ආස නිසා,කොහොමද රෙස්ලින් වලින් ෆිල්ම් එකක් ආවොත්,ඔන්න ඉතින් ඒකට ඉඩ ප්‍රස්තාව NETFLIX🤗වෙතින් දිලා තියෙනවා,කතාව කොහොම එකක්ද කියලා කියන්න ඕනා නැනේ,ඉතින්😆මේක WWE Studio එකෙන් තමයි නිෂ්පාදනය…………..
මේ සලරුවේ තියෙන ප්‍රධානම විශේෂත්වය තමයි මෙකේ ක්‍රිඩකයන්ට ඉන්නේ WWE හී වර්තමානයෙත් නිරතවෙන සුපිරිම සුපිරි චරිත ටිකක්,ඉතින් කතාව නම් පට්ට, මන් කතාව ගැන කියලා ඔයාගේ රසයට බාදා කරන්නේ නෑ…… ඉතින් මන් පොඩ්ඩක් සලරුව ගැන විස්තරයක් දෙන්නම්
Action,Comedy,Family කියන කාණ්ඩයට තමා මේක අයත් වෙන්නේ,IMDb අගය 4.7ක අගයක් රදවාගන්න මෙක සමත් වෙලා තියෙනවා..Jay Karas තමයි මේ සලරුවේ අධ්‍යක්ෂණය…..
ඉතින් වැඩි කතා නැතුව මම ඔබට ආරාධනා කරනවා මේ රසවත් සලරුවේ නරඹන ලෙස,නැවත හමුවෙනකන් ඔබට ජය……..

කොරෝනා වසංගතයට ගොදුරු වී සිටින ලංකාවාසි හා ලොකවාසි සියලමු ජනතාව ඉක්මනින් සුවත් වේවා කියා ප්‍රාර්ථනා කරනවා…….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලින්ද සදරුවන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මලින්ද සදරුවන්

October 17, 2019


19
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ 😊👍..
    Request:
    * Birbal (2019) Kannada
    * Valayam (2020) Telugu

  3. Thanks sub ekata balan hitiye ela thanks WrestleMania Bala Bala innokata thamai meke trailer dekke thx

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login