The title of the page
6.2
31
86

Murder by Numbers (2002) Sinhala Subtitles |උමතු අපරාධ| සිංහල උපසිරැසි සමග

මේ මගේ තුන්වෙනි උපසිරැසිය. අපේ කොමෙන්ට් ලිස්ට් එකේ තිබ්බ සිනෙරු එකේම පැලවෙලා ඉන්න Hashan M Priyadarshana සහෝගේ කොමෙන්ටුවක් බලලා හදපු සබක්. ඉතින් මටත් මුලදී නම් ටිකක් කම්මැලි හිතුනා. ඒත් ඉතින් මෙන්න බොලේ මැද හරිය පහු උනාම පට්ටයි නොවැ😂(Murder by Numbers 2002 Sinhala Sub)

කතාව 2002 තිරගත උන එකක්. IMDb අගය 6.2ක්!!!! ටිකක් මොලේ කල්පනා කරන කස්ටියට සෙට් වෙනම ෆිලුමක්. නිකන් ගෙවල්වලට වෙලා අරමුනක් නැතුව ඉද්දි තරුන ජීවිතවලට වෙන දේවල් ටිකකුයි, දෙමව්පියන්ගේ විකාර නිසා ළමයින්ට වෙන දේවලුයි සුපිරියටම මේකෙ තියෙනවා.ඉතින් පොරොන්දු උනා වගේම ඉල්ලීම් තීරුව පටන් අරන් තියෙන්නේ. ඉතුරුවත් දෙන්නම්. හැබැයි ටිකක් ටිකක් පරක්කු උනොත් සමාවෙන්න ඕනේ.

මොකද දැන් වෙලාව රෑ 11.55යි. මගේ චූටි පුතයි👶, ආදරණීය බිරිඳයි👰 නිදි. එයාලා එක්ක කාලය ගත කරන්නත් එපැයි. එක දිගට දවස් තුනක් රෑ 7 ඉඳන් 12 වෙනකල් ටයිප් කලා මේක. එක පේලියකින් ෆිල්ම් එකම අවුල් යන්න පුලුවන් ෆිලුමක්. සමහර වචනවල සිංහල තේරුමක් නෑ.

ඒ වගේම මේක 18+ කියලා වැටේවි මං හිතන්නේ. හැබැයි එහෙම වීඩියෝ නෙවෙයි, වචන හා ව්‍යංගයෙන් පෙන්නන දේවල් නිසා.

ඉතිං එහෙනම් ඊලඟ එක නම් ජුමන්ජි බලපු ඔයාලට සෙට් වෙන එකක්. ඒ වගේමයි. මාර ලස්සනයි ඒ ෆිලුමත්. කොහොමත් මම ඉන්දියන් ෆිල්ම්වලට සබ් දෙන්නේ නෑ. අපේ ටීම් එක ඉන්නවානේ. සබ් නැති ඉංග්‍රීසි ෆිල්ම් තෝරලා, බේරලා තමයි සබ් කරන්නේ මම. ලෑස්තිපිට ඉන්නකෝ කට්ටිය. එහෙනම් දවස් දෙක තුනකින් හම්බුවෙමු.

ඔයාලගේ ලයික්, ශෙයාර්, කොමෙන්ට් මාර වටිනවා අපිට. සමිත සහෝට හදපිරි ස්තූතිය🙏 සට පට ගාලා උදව් කරනවාට.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
DvdRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

10 comments

  1. Thanks sub ekata digatama sub denna mara awaru wadak ne lamayath ekka pluwanman DC superhero girls 2019 TV series sub dennko hebai cartoon lamai kama thii link ekka

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      හරි මං අපේ ඇඩ්මින් බොස් සමිත සහෝගෙන් අහන්නම්. මමත් ටීවී සීරීස් එකක් හොය හොය හිටියේ. සුපිරි ටික ඔක්කොටම සබ් දීලනේ.

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    හම්මේ බොහොම ස්තුතියි දර්ශන සහෝ පලවෙනි ඉල්ලීමෙන්ම මේකට සබ් කරාට 😊👍.. මොලේ කොලොප්පන් වෙන අන්තිමට මොකද උනේ කියල හිතාගන්න බැරි mind blowing, twist ending psychological, thriller වගේ categoryවල film නම් ඉතිං හොය හොය බලන්නෙ 😊😊😊..
    ජය වේවා.!

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      සමිත සහෝට තමයි ස්තූතියේ ගොඩක් අයිති. ඉතුරු ටික මගේ 👰 ටයි 👶ටයි තමයි. මාර සහයෝගයක් තියෙන්නේ මට එයාලගෙන්. ඊලඟ ටිකත් ටික ටික හරි දෙනවාමයි. සිනෙරු එක නම් අතාරින්නේ නෑ කවදාවත්.

    • Hashan M. Priyadarshana
      Top Fan ⭐⭐⭐

      සමිත සහෝටයි දර්ශන සහෝටයි දෙන්නටම බොහොම ස්තුතියි 😊😊👍 ඒ වගේම මෙහෙම සේවයක් කරන්න දර්ශන සහෝ ඔයාට සහයෝගය දෙන ඔයාගෙ 🚼ටයි 👧ටයිත් බොහොම ස්තුතියි 👊👊👊

  3. ගොඩක් ස්තූතියි මේකට සබ් එක හොය හොය හිටියෙ අද තමා දැක්කෙ

  4. දර්ශන හෙට්ට්වත්ත
    Cineru Family Member

    කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි

  5. Chanaka thilanka

    සබ් එක නියමෙට කරලා තියෙනවා ඔය විදිහට දිගටම යමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login