The title of the page
6.4
95

Rugal (2020) E4 Sinhala Subtitles |රුදුරු පළි ගැනීමේ ආරම්භය| සිංහල උපසිරැසි සමග

කලින් කොටසට උපසිරසිය අරගෙන ආවා වගේම මේ කොටසටත් මමම උපසිරසිය අරගෙන ආවා. හැබැයි ඉතින් හිතුවට වඩා පරක්කු වුණා. ඒකට සමාවෙන්න. මීට පස්සෙ ඉක්මන්ටම උපසිරසි අරගෙන එන්නම්. හැමෝම ලොකු කුතුහලේකින් ඇත්තෙ මම හිතන්නෙ. කලින් කොටස ඉවර වෙන්නෙ ගී-බුම්, ඩියුක්-ගූ එක්ක කරපු සටනෙන්. එතනදි ඩියුක්-ගූ පොලිසියේ කෙනෙකුගෙ උදව්වෙන් පැනලා යනවා. ඒ කොහොම උනත් ගී-බුම් මේ කරපු වැඩේට එයාගෙ ලොක්කා නම් කැමති වුණේ නෑ. ඒ හින්දම මෙයා ගී-බුම්’ ට දඬුවමක් දෙනවා. ටිකක් ලොකු එකක්. (Rugal 2020 Sinhala Sub)

ඒ අතරෙදි ඩියුක්-ගූ භයානක පරීක්ෂණ වගයක් කරගෙන යනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට එයා මිනිස්සුන්ට වේදනාව නොදැනෙන විදිහට නිර්මාණයක් කරනවා. හරියටම කිව්වොත් නිකන් සොම්බි වගේ. එහෙනම් ඉතින් කතාව ගැන කිව්වා ඇති උපසිරසිය අරගෙන මේ කොටසත් බලලම ඉන්න. ඊළඟ කොටසට ඩිලාන් අයියා ඉක්මන්ටම උපසිරසිය අරගෙන එයි.

හැමෝටම ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

9 comments

  1. Elama bro. Ikmant anit sub tikath denna

  2. S.W.A.T 2019 චීන ෆිල්ම් එකක් තියෙනව.. ඒකට සින්හල සබ් එක ගහල ෆිල්ම් එක දාන්නකො.. හැම තැනම බැලුවා නෑ…. හොද ඇක්ශන් ආමි ෆිල්ම් එකක්නෙ .. plz

    • තාමත් ඒකට ඉංග්‍රීසි උපසිරසියක් ඇවිත් නෑ මම හිතන්නෙ. ආපු ගමන් බලලා දෙන්නම් 😊

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

  4. නියමයි සහෝ

  5. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  6. Thnx thnx sub ekata 👍👍👍

  7. Thank For Sub..Sub eka denakam balagena hitiye…ela Digatama sub karanna. Jaya wewa

  8. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login