6.4
95

Rugal (2020) E5 Sinhala Subtitles |අවස්ථාවක්| සිංහල උපසිරැසි සමග

රුගල් කොරියානු කතා මාලාවේ පස්වන කොටසේ උපසිරසිය අරන් අදත් සුපුරුදු පරිදිම ආවා ඉතින් ,කලින් කොටසේ උපසිරසිය සෝමෙස් මල්ලියා අරන් ආවා ,ඒ කොටස ගැන මතක් කරහොත් ඔයාලා බලාගන්න ඇති කැන්ගි බුම් හා හ්වාං ඩ්යුක් ගු දෙන්නා එකීනෙකා අතර ගුටි බැට හුවමාරුවේ දී කැන්ගි බුම්ගෙ ඇස් දෙකෙ පෙනිම නැති වෙනවා ,ඒ අතරේ හ්වාං ඩ්යුක් ගු පොලිසියේ කෙනෙක්ගෙ උදව් ඇතිව එතැනින් පැනගන්නවා ඔයලා බලගන්න ඇති ,මේ අතර හ්වාං ඩ්යුක් ගු රහසිගතව රෝහලක් ඉදි කර එකෙ ඇතුළේ මිනිසුන් යොදාගෙන සොම්බ් වගෙ වෛරසයක් මිනිසුන්ගේ ඔළුව තුළට දාන පරීක්ෂණයක් සිදු කරනවා ඔයාලා දකින්න ඇති ඉතින් , ඔහුන් ජෙස් ප්‍රසන්ගය කඩාකප්පල් කරනවා අවසානයේ ,ඉතින් ගිබුම් ආයෙත් ආවාට පස්සෙ රුගල් එකෙ ලොක්කා පනිස්මට් එකක් දීලා ආයෙත් ඔහුගේ පෙනුම ලබා දෙනවා ඔයාල බලාගන්න ඇති ,කොටසේ අවසානය හරියේ ඔයාලා බලාගන්න ඇති ආගෝස් එකෙ සභාපතිනිය අතින් සියෝල් මින් ජුන් මැරුම් කනවා ඔහු පොලිසියේ නිලධාරීයෙක් කියලා දැනගන්තට පස්සෙ,ඔහොම තමා කලින් කොටසින් සිද්ධ වුණේ

ඉතින් අද කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් කිබුම් ,හ්වාං ඩ්යුක් ගු ඉන්න තැනට ඇතුළු වෙන්න අවස්ථාවක් හම්බ වෙනවා ,ඉතින් ඒ වගෙම ආගෝස් සංවිධානය ඇතුළේත් හ්වාං ඩ්යුක් ගුට එරෙහිව එක එක අරඅවුල් වෙනවා බලාගන්න පුළුවන් වෙයි , ඉතින් ඔයාලා මේ කොටස බලලාම තීරණය කරන්න මොකක්ද වෙන්න යන්නේ කියලා ,ඉතින් ඊළඟ කොටසින් ඉක්මනින්ම හම්බ වෙමු.🤘

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |1360|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

8 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

  2. Super Thank you.Ohoma Yan

    • Sub ekata thnx♥️♥️. Me sub eka HDTV thiyenne. Puluwannm ithiri sub tika WEB copy walata dennako.👍👍👍👍

      • ඩ්ලා+😉
        Cineru Family Member

        අනිවා ඉතුරු ඒවා එහෙම දෙන්නම්

  3. W.G. Kasun Ishank

    sub ekata thnkz bro. ithuru tikath ohomma demu

  4. W.G. Kasun Ishank

    thnkz bro. ithuru tikath demu

  5. Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *