අලුත්ම උපසිරැසි

Iddari Lokam Okate (2019) Sinhala Subtitles|නුඹයි මගේ හද ගැස්ම|සිංහල උපසිරැසි සමග|

ආදරේ කොයිවෙලේක ඇති වෙනවද දන්නෑ කොහොම ඇති වෙනවද දන්නෑ කවුරු මත ඇති වෙනවද දන්නෑ ඒ චාරිකාවෙදි කොතරම් හැරවුම් කොතරම් නැවතුම් , කොතරම් මතකයන් හැංගිලා තියෙනවද කියලා.., කවුරුත් දන්නෑ… ආදරේ හැමවෙලාවෙම පුදුම කිරීමක්.. එක අහඹු සිදුවීමක්… මරණය පරදමින් මෙලොවට උපත ලබාගෙන එනවනම්, ඒ ජීවිතයට මොකක් හෝ අරමුණක් තියෙනවමයි.ඒ ජීවිතය ගෙවෙන්නේ ඒ …

Read More »

Satellite Shankar (2019) Sinhala Subtitles|රට රකින සොල්දාදුවෙක්| සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් කට්ටිය ආයෙත් සැරයක් කාලෙටක පස්සෙ තවත් ලස්සන සිනමා සිත්තමකට උපසිරැසි අරගෙන ආයෙත් ආවා ඔයාල හැමෝම දන්න මම අශේන් මදුරංග [ චූටි හිතුවක්කාරයා ] හැමදාම දෙමල,තෙලිඟු සිනමා සිත්තම් වලට උපසිරැසි අරගෙන එන මම අද ඔන්න අරගෙන ආවා හින්දි සිනමා සිත්තමට උපසිරැසි අරගෙන ආවා, 2019 නොවැම්බර් 8 වෙනි දින Drama …

Read More »

Vagabond (2019) S01 E11 Sinhala Subtitles |ආපසු පැමිණීම| සිංහල උපසිරැසි සමග |

වගාබොන්ඩ් කතාමාලාවේ එකලොස් වෙනිකොටසට උපසිරස අරගෙන ආවා, සුපුරුදු විදිහටම මෙතෙක් කතාව මතක් කරගෙන ඉමු, මින්ගේ ඝාතන කණ්ඩායමෙන් ගැලවිලා තානපති කාර්යාලයෙන් පිටවෙන්න ගෝ හේරිත් චා ඩල් ජියොනුත් ඒ වගේම කිම් වූ ගීත් සමත් වෙනවා, ඒ වගේම ඒකට එඩවඩ්ගේ පුද්ගලික ලේකම් වුන මයික්ගේත් උදවු ලැබුනා,ඒ වගේම මින් ජේ සික් මේ අයව අල්ලන්න …

Read More »

The Forgotten Army (2020) S01E05 Sinhala Subtitles|අවසානය|සිංහල උපසිරැසි සමග|

හැමෝටම ආයුබෝවන් කියලම පටන් ගන්නම්. ඔන්න කාලෙකින් තමයි උපසිරසියක් අරගෙන එන්නෙ. අද මේ විදිහට අරගෙන එන්නෙ මේ අපූරු කතා මාළාවෙ අවසාන කොටස. මේක බලපු හැමෝම දන්නවා ඇති කොහොමද මේ කතාව කියලත් කියලා.ඇත්තටම ඉන්දීය ඉතිහාසයේ සිද්දවුණු තවත් සත්‍ය කතාවක් ඇසුරෙන් තමයි මේක නිර්මාණය වෙන්නෙ. පසිදු සහෝ ගෙනාපු කතාංගයේදි මේ සටනට අලුතින් …

Read More »

The Forgotten Army (2020) S01E04 Sinhala Subtitles|මහ වැසි මැද සටන්|සිංහල උපසිරැසි සමග|

ආයුබෝවන් යාලුවො හැමෝටම.දිගින් දිගටම චිත්‍රපටි වලට උපසිරැසි කරලම හෙම්බත් වෙලා ඉන්න වෙලාවක මීට දින කිහිපයකට කලින් නිකුත් වුනු මේ අපූරු කතා මාලාවට උපසිරැසි කරන්න අපේ පීටර් අයියල,සමිතෙ අයියල සෙට් එක මාවත් ඈදගත්ත..ඒ අනුව ඔන්න ඉතින් හතරවෙනි කතාංගයේ උපසිරැසිය අරගෙන මම ආවේ අද. ඊයේ අපේ පසිදු මල්ලි ගෙනාපු කතාංගය ඔයාල දැනටමත් …

Read More »

The Forgotten Army (2020) S01E03 Sinhala Subtitles|ඉන්දීය කාන්තා රෙජිමේන්තුව|සිංහල උපසිරැසි සමග|

ඔන්න The Forgotten Army කතා මාලාවෙ තුන් වෙනි එපියටත් උපසිරැසි අරගෙන ආවා.. පීටර් අයියා තමා මේක කරමු කියලා වැඩේට සෙට් කරග්ත්තේ.. කොහොම හරි ඉතින් මිනි සීරීස් එකක් නිසා දවසකට එක ගානෙ උපසිරැසි ලබා දෙන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නෙ.. මේ කතා මාලාව බලන අය දන්නවනේ ඉතින්, එක්දාස් නවසිය ගනන් වල …

Read More »

Hostages (2019) S01E10 Sinhala Subtitles|අවසානය මෙසේ සිදුවිය|සිංහල උපසිරැසි සමග|

  Hostages කතා මාලාවෙ අවසාන කොටස තමයි අද මේ විදිහට අරන් එන්නෙ.හිතපු නැති විදිහට මේ කොටස අරන් එන්න ගොඩක් කල් ගියා.මේක දෙන්න හිතන් හිටියෙ කලින් කොටස දීලා ටික දවසකින් ඒත් කොහොම හරි ඒක කරගන්න බැරි උනා.ඒකට පොඩ්ඩක් සොරි වෙන්න. Hostages කතා මාලාවෙ පළවෙනි කොටසෙ ඉඳන්ම ඉතින් හොඳම කුතුහලයක් තියෙන කතා …

Read More »

Arjun Suravaram (2019) Sinhala Subtitles|සහතිකපත් වංචාවේ සුල මුල සොයා|සිංහල උපසිරැසි සමග|

හැම ශිෂ්‍යයෙක්ගෙම පිටිපස්සේ , අම්ම කෙනෙක්ගේ සිහිනයක් තියෙනවා.. තාත්තා කෙනෙක්ගේ මහන්සියක් තියෙනව.. අපි ගොඩක් මහන්සිවෙලා ගන්න සහතික නිකම්ම කඩදාසියක් විතරක් නෙමෙයි… ඒක අපේ අනන්‍යතාව …. අද ලෝකය ගත්තම මොනවද වංචා නොවෙන්නේ කියල තමා අහන්න තියෙන්නෙ.මොකද ඒ තරමට හැමතැනම දූෂණය , වංචාව පිරිලා.සල්ලි වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න පෙළඹුනු මිනිස්සු ඒ වෙනුවෙන් …

Read More »

The Forgotten Army (2020) S01 E02 Sinhala Subtitles |අපි සටන් කරන්නේ කා වෙනුවෙන්ද?| සිංහල උපසිරැසි සමග

ඉතින් හිතනවා අපේ පීටර් අයියා දුන්නු පලවෙනි කතාව බලන්න ඇති කියලා ,එහෙනම් අපි දෙවෙනි කතාව පැත්තට හැරෙමු නේද? ඉතින් දෙවෙනි කොටස පටන් ගන්න තැන තියෙන්නේ ආදරයක පටන් ගැනීමක් ,අපි බලමු එකට මොනවදා වෙයිද කියලා ?පටන් ගත්ත ගමන් ඉතින් ඕවා කියන්න බැහැ නේ .නම නම් සොයා කියලා ගැහැණු ළමයෙක් එයාට වඩා …

Read More »

You (2019) S01 E05 Sinhala Subtitles |You සතුරා සමඟ වාසේ…| සිංහල උපසිරැසි සමග |

මේ දවස් ටිකේම යෙදුන හදිස්සි වැඩ නිසා උපසිරස අරගෙන එන්න පරක්කුවුනා, ඉතින් ඒකට ඉස්සෙල්ලම සමාව ඉල්ලන්න ඕන, හරි අපි කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු, කලින් කොටසෙදි බෙක්ගෙ තාත්තා මියගිහින් නෑ කියල දැනගන්න ලැබුනා, ඒ වගේම තාත්තයි දූගෙයි සම්බන්ධය ඒතරම් හොඳ තත්වයක නෑ කියලත් දකින්න ලැබුන, ජෝ පීච්ගෙන් ගත්ත පොත …

Read More »

Login