The title of the page

In The Line Of Duty IV (1989) Sinhala Subtitles |සාක්ෂි|සිංහල උපසිරැසි සමග|

ඉතින් මේ ආයෙත් ආවේ උපසිරැසියක් එක්ක . අලුත්ම ඒවාට සබ් කරලා වැඩක් නැහැ ඉතින් වෙනසකට එක්ක පරණ එකට සබ් කරන්න හිතුනා.ඉතින් හොයා හොයා ඉන්න කොට හම්බුනා සුපිරි භාණ්ඩයක්..IMDB අගය ගැන කියනවානම් 7.1 ලැබිලා තියෙනවා මේ කතාවට,ඉතින්  හිතාගන්න පුළුවන් නේ කතාව හොදද නරකද කියලා(in the line of duty 4 sinhala sub)

අපි ඉතින් අදුරන නළුවෙක් එහෙමත් මේකේ ඉන්නවා,එයාගේ තරුණ කාලේ එත් සටන් කිරීම ගැන නම් කියන්න දෙයක් නැහැ හොදයි ,1989 ජූලි 21 තමයි විකාශය ආරම්භ කරලා තියෙන්නේ. කම්මැලි කමක් නැතුව මුල ඉදලාම අවසන් වෙනකන් බලන්න පුළුවන් කතාවක් කතාව ගැන නම් මන් කියන්න අදහසක් නැහැ .ඔයාලාම අරගෙන බලන්න .හොද වැරදි කියාගෙන යන්න .එහෙනම් ඉක්මනටම තවත් උපසිරැසියක් එක්ක හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

11 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. මේකෙ ඉතුරු film එච්චර හොඳ නැද්ද සමිත සහෝ 😊😊

    • samitha
      Cineru Family Member

      ඒ ටිකත් හොයා ගන්න ඕනේ සහෝ..

    • Hashan M. Priyadarshana
      Top Fan ⭐⭐⭐

      පුළුවන් නම් වෙලාව තියනව නම් ඒවටත් සබ් දෙන්න බ්‍රෝ හොයාගත්තොත් 😊😊

  2. Thanks sub ekata supiri ela ip man pluwanman Looney tunes TV show season 1 sub dennko please 23 vinadi thiyenne lesiine dennko please thx buniny

  3. Thanks sub ekata supiri ela ip man pluwanman Looney tunes TV show season 1 sub dennko please 23 vinadi thiyenne lesiine dennko please thx buniny

  4. Ehd e Wafa (2019) සුපිරි Series එකක් 8.7 IMDB පුලුවන්නම් සබ් දෙන්න. නියමයි. ජයවේවා..!

  5. Arawinda Sunimal

    thanks su ekata jayawewa…………..

  6. Krishani
    Cineru_users

    Meke niliya nam lassanai 😍😍 thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login