The title of the page
8
97

365: Repeat the Year (2020) E09-E10 Sinhala Subtitles | මල් කළඹ | සිංහල උපසිරැසි සමග |

සුපුරුදු විදිහටම අදත් මේ අරගෙන එන්නෙ 365: Repeat The Year කතා මාලාවෙ නවවෙනි සහ දහවෙනි කොටස්වල සිංහල උපසිරසි. කතාව ඉස්සරහට යන්න යන්න වෙන දේත් හිතාගන්නම බැරුව යනවා. මේ යන විදිහට කතාව වෙනස්ම විදිහකට ඉවර වෙයි කියලා තමා මටනම් හිතන්නෙ. තවත් කොටස් 12 ක් තමයි ඉතුරුවෙලා තියෙන්නෙ. ඒ ටිකටත් පුළුවන් ඉක්මන්ටම උපසිරසි අරගෙන එන්නම්.

මේ කොටස් දෙකෙන් අවසාන කොටසෙදි අපිට ලොකු ඉඟියක් දෙනවා. ඒ තමයි මේ වෙන හැම මිනීමැරුමක්ම කරන්නෙ එක්තරා පොතක තියෙන කතාවලට අනූව. ඒත් හරියටම හිතාගන්න බෑ කවුද මේ මිනීමැරුම් කරන්නෙ කියලා. අපිට ඒක මේ කතා මාලාවෙ අන්තිමට වගේ දැනගන්න පුළුවන් වෙයි. එහෙනම් ඉතින් මේ උපසිරසියත් අරන් කතාව බලලම ඉන්න. ඊළඟ කොටස් දෙකෙන් හම්බවෙමු.

ජය ✌

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්  සොමේශ් ජයරත්න සොහොයුරාට සහ අසංක වීරසිංහ සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අකිල මෙනුක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අකිල මෙනුක

May 4, 2020


18
Total Subtitles

8 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි දෙන්නටම 😊👍..
    ජය වේවා.!

  2. සබ් එකට තෑන්ක්ස්…..

  3. Puluwan nm me korean drama eketh sub denna “Tell Me What You Saw”

  4. Sub එකට ස්තූතියි

  5. kasun de silva

    patta .ankan hithiye

  6. “extracurricular ” kdrama ekata sub denna puluwannda?plz plz plz

  7. ithuru tka kawdda broh denne?😭

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login