The title of the page
ghost 2019 sinhala sub
ghost 2019 sinhala sub

Ghost (2019) Sinhala Subtitles |පලිගැනීමේ වියරුවෙන් පැමිණි අත්භූත ආත්මය|සිංහල උපසිරැසි සමග|(18+)

ඔන්න අද අපි අරගෙන ආවේ ඉන්දියාව තුළ තිර ගතවුන තවත් අභිරහස් කතාවක් ……

මේ පාලු හිතට
පායා ආ ඝණ අදුරට
මම හරිම බියකරුයි
මේ පාලු දිවියට
පාව ආ සුලං පොද
හරි හැඩයි
කතරක නැති දිය බිදක් සේ
දිවියම තනි කරවයි
මේ බියකරු මාවතේ
කෙසේ ගොඩ එමිද
කාලය ගත වී එලෙසේ

ඔක්තෝම්බර් 18, ඉන්දියාවේ තිරගතවුන මෙම සිනමා සිත්තම අධ්‍යක්ෂණය කරන ලද්දේ Vikram Bhatt විසින්  IMDB අගය 5.7 අගයල් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා ප්‍රදාන නලු නිළියන් ලෙස  Sanaya Irani Shivam Bhaargava රංගනයෙන් දායක වෙනවා ඉන්දියාවේ අදායම් වාර්තා තබන්න මේ චිත්‍රපටයට පුළුවන් වෙලා තියෙනවා (ghost 2019 sinhala sub)

අදායම් වාර්තා
Opening Day0.30
End of Opening Weekend1.25
End of Week 11.82
Lifetime Collection1.82

අපි දැන් චිත්‍රපටියෙ කතාව දෙසට අවදානය යොමු කරමු.

පටන් ගන්නේ  බර්කා ඛන්නා කියන කාන්තාවක් තම කාමරයේ දී පළිගැනීමේ අරමුණෙන් අවතාරයකින් මරා දැමූ බව කියමින් . පසුව බ්‍රිතාන්‍යයේ දේශපාලන චරිතයක් වන ඇගේ සැමියා වන කරන් ඛන්නාත් මේක දකිනවා. ඊට පස්සේ  ඔහුගේ බිරිඳ ඝාතනය කළා කියලා  ලන්ඩන් පොලිසිය ඔහුව  අත්අඩංගුවට ගන්නවා. මේ අතර, මානසික ආතතිය හා සම්බන්ධ ගැටළු වලින් පෙලෙන නීතීඳවරියක් වන සිම්රන්ගෙ පියා මෑතකදී අභාවප්‍රාප්ත වූ අතර ඇගේ පෙම්වතා ද ඇය එක්ක තරහා වෙනවා එතනින් එහාට මොකද වෙන්නේ? මේ කතාව බලලාම හොයාගන්න 
තවත් අලුත් උපසිරැසියක් රැගෙන එන පොරන්දුවෙන අපි ගිහින් එන්නම් …….

 

anjula

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් දිනේෂ් රුවන් සොයුරාට සහ අංජුල උමේෂ් සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


79
Total Subtitles

One comment

  1. Thank u macha.jaya wewa……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login