The title of the page
o pitta katha sinhala sub
o pitta katha sinhala sub

O Pitta Katha (2020) Sinhala Subtitles |ඇය අතුරුදහන්|සිංහල උපසිරැසි සමග|

ඔන්න යාලුවන්නේ මම අද අරන් ආවේ තවත් ලස්සන කාතාවක් තියෙන තෙළිඟු ෆිල්ම් එකක් March 6, 2020 ඉංදියාවේ තමයි චිත්‍රපටය ප්‍රදර්ශනය කරලා තියෙන්නේ එය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Chandu Muddu විසින්ය..ග්ගූල් පරීශීලික දරශකය 91% ලබාගෙන ඇති අතර IMDB අගය 6.9/10 පමණ ලබා ගෙන තියෙනවා ……   (o pitta katha 2020 sinhala sub)

රාත්‍රියේ පිපෙන්නේ ඇයි
මේ තරම් හැගුම්
ඝණදුරේ දැනෙන්නේ ඇයි
මේ තරම් රිදුම්
මුලු ලොව නිදන් අතරේ
ඔබ කොහේ සැගවිනිද සොදුරේ
රහසින් කොදුරයි සුසුමින්
පුරා සිත රිසි සේ…

රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරු දන්න Viswant Duddumpudi විසින් වන අතර ඉට අමතරව Nithya Shetty හා Sanjay Rao රංගනයෙන් දායක වනවා…… චිත්‍රපට තුල ලස්සන ගීත කිහිපයක් ඇතුළත් වෙනවා ඒ අතර,

Edho Edho
Edo Manasuna
Raakashasudey
Emai Pothane
Eyi Kontey Daana ගීත ඇතුළත් වේ….

එක දිගට එක හුස්මට බලන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක් අපි කතාව පොඩ්ඩක් බලලා ඉමු……

ක්‍රිෂ් චීනයේ සිට ඉන්දියාවට පැමිණෙන්නේ ඔහුගේ මාමා හමුවීමටය. ඔහු දැනටමත් මාමාගේ දියණිය වන වෙන්කටා ලක්ෂ්මි සමඟ ආදරයෙන් බැඳී සිටී.ඇය සංචාරයකදී අතුරුදහන් වූ විට, අවුල් ජාලාවක් දිග හැරේ. හරී එතකොට ඇයි ඇය අතුරුදහන් උනේ….. ඔහුට ඒ ආදරය ජය ගන්න පුලුවන් වෙයිද ඔය ටික දැන ගන්නනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා……..
තව අලුත් ෆිල්ම් එකකින් හමුවෙමු එහෙනම් යාලුවනේ………..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ආකාශ් චමිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ආකාශ් චමිඳු

April 26, 2020


16
Total Subtitles

6 comments

  1. Korean movie wala sub ටික dannako please

  2. Thanks sub ekata supiri ela

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. උපසිරැසියට බොහොම ස්තුතියි❤

  5. Ayushman bhava 2019 meke sub eka dannako

  6. මයිකි

    තැන්ක්ස් මචො

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login