The title of the page
Time to Hunt 2020 Sinhala Sub
Time to Hunt 2020 Sinhala Sub

Time to Hunt (2020) Sinhala Subtitles |දඩයම් කිරීමට කාලයයි|සිංහල උපසිරැසි සමග|

ඔන්න යාලුවනේ මම අද අරගෙන ආවා මගේ පළවෙනි උපසිරස February 22, 2020 දින තිරගතවුනේ මෙම සිනමා සිත්තම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Yoon Sung-Hyun IMDB අගය 6.3 ලබා ගෙන තියෙනවා…..(time to hunt 2020 sinhala sub)

ප්‍රදාන නලු නිලියන් විදියට

Lee Je-hoon

Ahn Jae-hong

Choi Woo-shik

Park Jung-min යන අය රංගනයන් දායක වෙනවා….
ඉතින් අපි කතාව ටිකක් බලමු

හොඳම යාලුවා  ජැං-හෝ සහ කි-හූන් අවසාන කොල්ලය ගැන විස්තර කියනවා . ඔවුන්ගේ ඉලක්කය එක්සත් ජනපද ඩොලර් විශාල ප්‍රමාණයක් ගබඩා කරලා තියෙන  නීති විරෝධී සූදු නිවසක්

මේ තුන්දැ දෙනා දැනට සූදුවේ ඉන්න  සිටින සැන්ග්-සූ මේ කන්ඩායමට බදවා ගන්නවා. සිරගෙදරදී දැනගත් යාලුවෙක්ගෙන් යුධ ලබාගන්නවා,ඔවුන් ඒ තැනින් විශාලා සල්ලි ප්‍රමාණයක් වගේ සියලුම දේවල් අරගෙන යනවා, 

මංකොල්ලයෙන් පස්සේ , සැන්ග්-සූකියන්නේ  සූදුවේ වැඩ කරන්න කියලා .අනිත්නා තුන් දෙනා කි-හූන්ගේ දෙමව්පියන්ගේ ගෙදර යන්න පිටත් වෙනවා.

මිට පස්සේ මොකක්ද උනේ ? ෆිල්ම් එකම බලමු එහෙනම් 

 

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් අංජන ඉමේෂ් සොයුරාට සහ සිතුම් සංජන සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

6 comments

  1. Thanks sub ekata palaweni sub eka subapethum digatama denna thx

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Trouble (2019)
    Acceleration (2019)

  3. S.W.A.T 2019 චීන ෆිල්ම් එකක් තියෙනව.. ඒකට සින්හල සබ් එක ගහල ෆිල්ම් එක දාන්නකො.. හැම තැනම බැලුවා නෑ…. හොද ඇක්ශන් ආමි ෆිල්ම් එකක්නෙ .. plz

  4. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  5. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕❤😍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login