අද ඔයාලට දෙන්න යන්නේ 2012 වසරේ තිරගත වුණු මලයාලම් චිත්‍රපටයක්. මේක මගේ දෙවෙනි සබ් එක. මේකේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ අපි කවුරුත් දන්න අදුරන Nivin Pauly සහ Sreenivasan යන දක්ෂ නලුවො දෙන්නා. පරණ එකක් කියලා අත්හරින්න එපා. කතාව පැත්තට හැරුණොත් මේකේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ තමන්ගේ සහෝදරියගේ විවාහයට සල්ලි හොයන තරුණයෙක් …
Read More »Black Summer (2019) S1 E7 Sinhala Subtitles | අමුතු යාලුවෝ දෙන්නෙක් | සිංහල උපසිරැසි සමග |
පහුගිය කොටසින් ක්‍රීඩාංගනය යනවානම් ඕනේ වෙනවා කිවුවනේ ආයුධ ඉතින් ඒවා නිකන් ඉල්ලුවට දෙන්නේ නැහැ නේ.ඒවා ගන්න සටනක් දෙන්න වෙනවා ! මොනවගේ සටනක් ද? මිනිස්සු මැරෙන සටනක් කරලා වැඩක් නැහැ මොකද ආයුධ භාවිතා කරන්නත් මිනිස්සු එපෑයි,මේක ක්ල්බ් එකක් මේ සොම්බි සින් ඇතුලේ සමහරක් හොදට විනෝද වෙනවා අද කොටසින් මේ තමයි මේ …
Read More »Black Summer (2019) S1 E6 Sinhala Subtitles | ආයුධ වෙනුවෙන් | සිංහල උපසිරැසි සමග |
පහුගිය කොටසින් තමන්ට ඉන්නේ තමන් විතරයි , මේ සොම්බි වෛරස නිසා මුළු පවුන් පිටින්ම සොම්බි වෙන්න ඇති ජීවිතය ගැන විස්වාස කරන්න බැරි දෙයක් ,අමරණිය වෙනවානම් සොම්බි විදිහට අමරණිය වෙලා වැඩක් නැහැ නේ.තමන්ගේ ජීවිතය බේරගන්න තමන් එක්ක මෙච්චර දුරක් එකටම ආපු කෙනාව බිලි දෙනවට කැමති වෙයිද ඔහු.? අද කොටසින් ක්‍රීඩාංගනය යනවානම් …
Read More »Black Summer (2019) S1 E5 Sinhala Subtitles | ජිවිත සටනක් | සිංහල උපසිරැසි සමග |
පහුගිය කොටසින් මතකද කලින් කතාවේදී උන දේවල් ආමි නිල ඇදුම ඇදගෙන හිටපු කෙනා එක්ක හිටපු එක පිරිමි ළමයෙක් කාමරයක හිර වෙනවා මතක ඇති නේද අද මුළු කතාවම පදනම් වෙන්නේ එයා ගැන තමයි එයා එතනින් පන පිටින් බේරෙයිද? අද කොටසින් තමන්ට ඉන්නේ තමන් විතරයි , මේ සොම්බි වෛරස නිසා මුළු පවුන් …
Read More »Dystopia S01E06 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග |
Dystopia S01E06 Sinhala Subtitles Dystopia යනු බ්‍රිතාන්‍යයේ Sci-fi නාලිකාවේ දිගහැරුනු කතාමාලවක්.මෙය ඇත්තටම විද්යා තාක්ෂණය ,action සහිත කතා මාලාවක් තමයි . වසර 2037 දි අපගේ ලෝකයේ මිනිසුන් වෛරසයක් නිසා මිය යන අතර අවුරුදු 25 ක් තුළ එක් දරුවෙක් හෝ බිහි වී නැත. ලෝකයේ මුල්ම ටෙලිපෝඩරය නිර්මාණය කිරීමට උත්සාහ කරන විද්යාඥයන් නිසා …
Read More »Black Summer (2019) S1 E4 Sinhala Subtitles | ජිවිත සටනක් | සිංහල උපසිරැසි සමග |
පහුගිය කොටසින් ආමි ඇදුම ඇදගත් කෙනා එක්ක ඉන්න කට්ටිය ගැන මතක ඇති නේද? එයාලා ආරක්ෂාව හොයා ගන්න නිසා ලොකු පාසලකට ඇතුල් වෙනවා ඉතින් දෙවෙනි ටටහුවට වෙලාරැයක් ගෙවලා උදේම පිටවත් වෙන්න යන්නේ ඒ එක්කම පොඩි ළමයෙක් එයාල ඉන්න තැනකට ඇවිලා ආපහු දුවනවා අද කොටසින් මතකද කලින් කතාවේදී උන දේවල් ආමි නිල …
Read More »Gangs of Madras (2019) Sinhala Subtitles | මැඩ්‍රාස් කල්ලිය | සිංහල උපසිරැසි සමග |
Gangs of Madras (2019) | මැඩ්‍රාස් කල්ලිය මේ පාර මම සිංහල උපසිරැසි ගෙනාවේ දමිළ සිනමාවේ ටිකක් වෙනස් විදියේ ෆිලුමකට. මේ ෆිලුම IMDb මීටරය 6 කට කරකවල තියෙන්නේ ප්‍රසිද්ධ නැති නිලියක් ප්‍රධාන චරිතය කරන ගමන්. හැබැයි අධ්‍යක්ෂණය නම් …
Read More »Black Summer (2019) S1 E3 Sinhala Subtitles | ළමා කල්ලියක් | සිංහල උපසිරැසි සමග |
පහුගිය කොටසින් ඉතින් රෝස් වහනය ඇතුලේ ඉන්නේ ඉතින් එතනට ආපු වෙනස් මනුස්සයෙක් කොහොම හරි කතාව වෙන් අනුකම්පාව පෙන්වලා ඇය ඉන්න වාහනයට නැගගෙන ඇයව වාහනෙන් බස්සන්න යනවා එටකොට වෙනත් කෙනෙක් ඇවිලා ඔහුගෙන් ඇයව බේරා ගන්නවා , ඉතින් අද ගමන් එතැන් ඉදන් පටන් ගමු. යන්න යන්නම සොම්බින් වර්ධනය වෙනවා, අද මෙයාලා යන …
Read More »The Wandering Earth (2019) Sinhala Subtitles | පෘථිවි චාරිකා ව්‍යාපෘතිය | සිංහල උපසිරැසි සමග |
යාලුවනේ… ඔන්න මම මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීම විදියට ඕගොල්ලොන්ට ගෙනාවේ, Sci-fi ගණයට අයත් වෙන අපූරු චීන සලරුවක්…ඇ.ඩො මිලියන 50 ක් වියදමකින් නිපදවූ මේ සලරුව ඇ.ඩො මිලියන 700.8 ක් උපයා ගැනීමටත්, ඒවගේම IMDb අගය 6.6 ක් සහ 93% ක ගූගල් පරිශීලක මනාප ලබා ගන්නටත් සමත් වුණා.. මේක 2019 පෙබරවාරි 5 වෙනිදා …
Read More »Kill Zone 2 (2015) Sinhala Subtitles | අවයව ජාවාරමට එරෙහිව තායි රණශූරයා | සිංහල උපසිරැසි සමග |
Kill Zone 2 (2015) 2015 වසරේ ජුනි 18 වන දින චීනයෙන් තිරගත කිරීම ආරම්භ කල තවත් සුපිරිම ෆිල්ම් එකක් තමයි මේ විදියට අරන් ආවේ.තායි , cantonese ,mandarin යන භාශා ත්‍රිත්වයත් english සමඟ මෙහි අඩංගු වී තිබෙනවා.Imdb දර්ශකය තුල 6.8 ක අගයකුත් , ගූගල් භාවිතා කරන්නන් 90%ගේම කැමැත්ත මේ සඳහා හිමි …
Read More »