The title of the page
Search S01E01 (2020) Sinhala Sub
Search S01E01 (2020) Sinhala Sub
98

Search S01E01 (2020) Sinhala Subtitles | අතුරුදහන් වූ සොල්දාදුවා | සිංහල උපසිරැසි සමඟ

(Search S01E01 (2020) Sinhala Sub) හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා…ඔන්න එහෙනම් අරගෙන ආවා අලුතෙන්ම නිකුත් වුන සුපිරිම කොරියානු කතාමාලාවක උපසිරස්ක්.. ගොඩක් අය බලාගෙන හිටපු එකක් කිව්වොත් නිවැරදියි…

මේ කතාමාලාවෙ නම තමයි SEARCH.මේක ඇවිල්ලා Military Based කතාවක්..Descendants of the sun බලපු අයට මේකත් හොඳ එකක් වෙයි කියලා හිතනවා. හැබයි මේක Action, Horror, Thriller ගනයට තමා අයිති වෙන්නේ. OCN Network එකෙන් නිශ්පාදනය කරපු එකක් නිසා කොහොමත් මේක සුපිරි ගනයේ කතාංගයක් වෙන්න ඕන.මතකනේ කලින් ආව Missing other side, Train වගේ සුපිරි සීරීස් එලියට දපු එක.මේකෙ කතාව ගැන කිව්වොත් කොරියානු හමුදාව විසින් අත්භූත ජිවියෙකුට එරෙහිව කරන සටනක් තමයි යන්නෙ..මටවත් තාම හරියට හිතාගන්න බෑ කතාව මොනවගේ වෙයිද කියලා. ඒ නිසා ඔයාල අනිවාර්‍යයෙන් මේක බලන්න.කුතුහලය උපරිමයි..කොටස් 10 කින් සමන්විත මේ කතා මාලව සෑම සෙනසුරාද සහ ඉරිදා දිනකම විකාශය වෙනවා.

මේ කතාව අද්‍යක්ෂනය කරලා තියෙන්නෙ Lim Dae-Woong.මෙයා දක්ෂ Horror Movie අධ්‍යක්ෂක කෙනෙක්. ඒවගේම ප්‍රදාන චරිත වලට jang Dong-Yoon සහ Krystal එකතුවෙලා ඉන්නවා. මේ කතව බලන්නම ඕන එකක්..හැමෝටම ආරාධනා කරනවා දිගටම මේ කතව එක්ක එකතු වෙලා ඉන්න කියලා.. ඊලඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


74
Total Subtitles

16 comments

  1. Sudishni Chamathaka

    Thankyou 🙏

  2. උපසිරස ඉක්මනින් ලබාදිමට ගොඩාක් ස්තුතියී ජය වෙිවා

  3. බොහොම ස්තුතියි ලස්සන කොරියන් ට්වි සිරියස් එකක් වගේ අනිවාර්යයෙන්ම බලනවා .

  4. Thank q chathura😍😍❤️❤️👍👍

  5. උපසිරැසියට බොහොම ස්තූතියි පැතුම් අයියා.

  6. Start up korean drama ekath dennakoooo

  7. Sthuthi obata

  8. Cineru.lk හිතා ගන්න බෑ ඔයාල කරන්නෙ මේ මොකක්ද කියලා ඇත්ත්ටම මම කොරියානු කතා පිස්සෙක් කීවොත් හරි කොරියානු කතා තියෙන්වනම් කන්න ඔනෙත් නෑ cineru.lk එක දිගට එක දිගට මෙහෙම කොරියානු කතාමාලා දෙනකොට නිකම් පිස්සු වගේ හැමදාම cineru.lk වෙබ් එකට එනව කොරියානු කතාමාලාවක් දාලද බලන්න අද උදේත් වෙනද විදිහටම ආව තව අලුත් කොරියානු කතාමාලාවක් දාල ආදරෙයි cineru.lk. chathura pathum aiye තෑන්ක්ස් ගොඩාක් පිං

  9. Cineru.lk ඔයාලා මේ මොකක්ද කරන්නෙ අනේමන්දා හිතා ගන්න බෑ ඇත්තටම මම කොරියානු කතාමාලා පිස්සෙක් කොරියානු කතාමාලා තියෙන්වනම් කන්න ඔන්නෑ ඒ තරමටම කොරියානු කතාමාලා බලනව ඇත්තටම හැමදාම cineru.lk වෙබ් සයිට එට එනව කොරියානු කතාමාලාවක් දාලද බලන්න වෙනද වගේම අදත් උදේම cineru.lk ආව බලනකොටම අලුතින් කොරියානු කතාමාලාවක් දාල හිතා ගන්න බෑ මම ඉයෙ බැලුව විතරයි අලුතින් කොරියානු කතාමාලා රිලීස් කරලද කියල අදබලනකොට cineru.lk chathura pathum අයියා එකතු වෙලා Search (2020) කොරියානු කතාමාලාවට සබ් දාල තෑන්ක්ස් cineru.lk තෑන්ක්ස් chathura pathum

  10. බොහොම ස්තූතියි මචං…🤗🤗අනිත් එපි‍යත් ඉක්මනටම දෙමූ 🔥🤘🤗

  11. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සුපිරි ආ ,
    උඩින්ම අර සුදී කෙල්ල කොමෙන්ට් දාලා. ලස්සන නමක් නොවැ තියෙන්නේ 🌻

  12. උපසිරසියට ස්තුති 🙏🙏

  13. Elaaaa♥️♥️♥️

  14. Elaaaa😘😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login