The title of the page
Missing: The Other Side 2020 E07 Sinhala Sub
Missing: The Other Side 2020 E07 Sinhala Sub
98

Missing: The Other Side (2020) E07 Sinhala Subtitles | සභාපතිනිය මුණගැසීම | සිංහල උපසිරැසි සමඟ

(Missing: The Other Side (2020) E07 Sinhala Sub) ඔන්න අද 07 වෙනි කොටසට සිංහල උපසිරැසි අරගෙන ආවා.. කිම් වූක් අවුරුදු 27ක් පුරාවටම හිතාගෙන හිටියෙ අම්මා එයාව දාල ගියා කියලා.ඒත් පසුගිය කොටසෙන් දැනගත්තා එයාගෙ අම්මත් අතුරුදහන් වීමකින් මැරිලා කියලා.ඒ නිසාම අම්මා වැඩකරපු ඒ සභාපතිනියව මුනගැහිලා අම්මාගෙ මරණය ගැන විස්තර දැනගන්න වූක් ට ඕනෙ වෙනවා.ඒකට පහුගිය වතාවෙ කරපු උපක්‍රම ය සාර්ථක වුනේ නැතිනිසා

මේ සැරේ තුන්දෙනාම එකතුවෙලා හොද ප්ලෑනක් ගහනවා.ඒවගේම නම් ගුක් ව මරපු වන්ග් කලමනාකරු වත් අමාරුවෙ දාන වැඩක් කරනවා.මේ එපියෙන් මිස්ටර් ජන්ග් රහසේම මොනා ගැනද හොයන්නෙ කියලත් දැනගන්න පුලුවන්.එපිය ඉවර වෙන්නෙ මාරම කුතුහලයක් එක්කයි.”තෝමස්” ඇත්තටම එයා පේන කෙනාමද?.එයා මොනවද හොර රහසේ කරන්නෙ?.ඉතුරු ටික ඊලග එපියෙන් බලාගන්න පුලුවන්.සබ් පුලුවන් ඉක්මනට දාන්න බලාපොරොත්තු වෙනවා.. එහෙනම් හැමෝටම ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුමි හේවාවිතාරණ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුමි හේවාවිතාරණ

September 11, 2020


12
Total Subtitles

7 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට 👊😊

  2. බොහොම ස්තුතියි මේක මම බලපු ගොඩාක් ලස්සන කොරියන් ටිවී සිරියස් එකක් ඉතිරි කොටසත් ඉක්මනින් සබ් දෙන්න .

  3. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සුපිරි 🌻

  4. ස්තුති උපසිරසියට 🙏🙏

  5. Ithuru ewageth sinhala sub eka dannako ikmanata

  6. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  7. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login