The title of the page

Ultraman (2019) S1 E3 Sinhala Subtitles | වීරයෙක් ! | සිංහල උපසිරැසි සමග |

එහෙනං ඔන්න කිවුව වගේම තුන් වෙනි එපියෙ සබ් එකත් ගෙනාව..කලින් එපිසෝඩ් දෙකෙන්ම ඔයාලට දැනගන්න ලැබෙන්න ඇති ෂින්ජිරෝට තියෙන බලය ගැන. ඇත්තටම මේකෙන් ඔයාලට ෂින්ජිරෝ මිනිසුන්ගෙ හිත් වල අල්ට්‍රාමෑන් කෙනෙක් වෙන විදිහ සහ වීරයෙක් වෙන විදිහ බලාගන්න පුලුවන්.ඒ වගේම එයා ඒ වගකීම භාරගන්න සූදානම් වෙන විදිහ, ඉතින් මං ඔයාලට මීට වඩා …

Read More »

Arthdal Chronicles (2019) S02E02 Sinhala Subtitles |  රැවටීම| සිංහල උපසිරැසි සමග |

ඔන්න ඊළග කොටසටත් සබ් එක අරන් ආවා.හැබැයි ඉතින් ටික දවසක් පරක්කු වුණා. කලින් කොටසෙ ඉයුන්සොම්ට එයාගෙ කට්ටිය බේරගන්න බැරි වුණා.හැබැයි ඉතින් දෙන්නෙක් බේරුණා.ඉයුන්සොම්ටත් ඒකෙදි ගොඩක් කරදර වලට මුහුණ දෙන්න වුණා. හැබැයි එයා ඒ මොකුත් ගනන් ගන්නෙ නැතුව ආයෙත් එයාගෙ කට්ටිය බේරගන්න යනවා.ඒකෙදි මෙයා නොහිතපු විදිහෙ කරදරේකට මූණ දෙන්න වෙනවා.එයාගෙම කෙනෙක් …

Read More »

Wu Assassin (2019) S01 E10 Sinhala Subtitles | අවසන් සටන | සිංහල උපසිරැසි සමග |

ආයුබෝවන් යලුවො හැමෝටම..ඔන්න අපේ කතා මාලාවේ අවසන් කොටසත් අරගෙනයි මම ආවේ..ඉතින් හරිනම් ඊයෙ දෙන්න තිබ්බ උපසිරැසියක් මගේ අත්වැරැද්ද නිසා කල් ගියා.සමාවෙන්න ඒකට.. හරි එහෙනම් නමවෙනි කොටස ගොඩක් රසවත් විදියට ගලාගෙන ගියා මතකනේ.අන්කල් සික්ස් වෙඩි කෑව..කායිට දැන් තියෙන්නේ තමන්ගෙ යාලුවන් බේරගෙන මෙහෙයුමත් අවසන් කරන්න..ඒකත් ඇලෙක් වැඩි වාසියක් හිමිකරගෙන තියෙද්දි.. ඉතින් අද …

Read More »

Elektra (2010) Sinhala Subtitles | දෙවඟනක්ද? උමතුවක්ද | සිංහල උපසිරැසි සමග

මම මේ චිත්‍රපටිය ගැන කියන්න හිතුවෙ ඇත්තටම ඒක ටිකක් සුවිශේෂී වෙනස් ආරක චිත්‍රපටියක් නිසා. ඒ වගෙම කියන්න ඕනෙ මේකෙ අපේ රට ගැනත් පොඩ්ඩක් කියවෙනවා. ‘කළම්බු’ කියන වචනෙ ගොඩක් තැන් වල ඇහෙනවා, හැබැයි කළම්බු විදියට නෙවෙයි; එයාළගෙ උච්ඡාරණය ඊට වඩා පොඩ්ඩක් වෙනස්. ඒබ්‍රහම් ටිකක් මැදි වයසත් පහු කරගෙන යන පුද්ගලයෙක්;ලංකාවෙ යාපනේ …

Read More »

Aadai (2019) Sinhala Subtitles | වස්ත්‍රය !| සිංහල උපසිරැසි සමග | (18+)

Aadai 2019 (18+ )  ගොඩනැගිල්ලක සිරවූ නිර්වස්ත්‍ර යුවතිය  සුභ දවසක් සියලුදෙනා ට ඔන්න එහෙනම් සුපුරුදු පරිදි අපි මුනගැහෙන්නෙ මගෙ 7 වන උපසිරස සමඟ හැමදෙම කොමඩි ෆිල්ම් කරන මම අලුත් වෙනස් ම ෆිල්ම් එකක උපසිරසක් කරන්න වැයමක් ගත්තා මුලින් ම එක දෙයක් කියන්න ම ඔනි මෙ ෆිල්ම් එකෙ පොටො දැක්ක ගමන් …

Read More »

Wu Assassin (2019) S01 E09 Sinhala Subtitles | මුදවාගැනීම වෙනුවෙන් සටන් පිට සටන් | සිංහල උපසිරැසි සමග |

ආයුබෝවන් යාලුවො හැමෝටම..ඔන්න අපේ කතා මාලාවේ නවවැනි කොටසටත් සිංහල උපසිරැසි  අරන් තමා මම ඇවිත් ඉන්නේ.. අටවැනි කොටසේ වුනු දේවල් හැමෝමබලන්න ඇතිනේ..කව්රුත් නොහිතපු ගොඩක් දේවල් වුනා..දැන් කායිගෙ යාලුවො ඔක්කොම අනතුරක වැටිල ඉන්නේ..ඒ වගේම මැකලන්ට වූ අධිපතීන්ගෙන් තුන් දෙනෙක්ගෙම සහය ලැබිලා තියෙන්නෙ.. අද කොටසින් බලමු කායිට මේ ඔක්කොම අවුල් ලෙහා ගන්න පුලුවන් …

Read More »

The Boys (2019) S01E05 Sinhala Subtitles | බැලැක් මේල් | සිංහල උපසිරැසි සමග | [18+]

ආයූ බෝ වේවා !!! ඔන්න ඉතින් අදත් මම කතාව continue කරන්නම්.එදා ඉතින් මේ A train ගේ පෙම්වතියගේ ගෙදර කැමරාවෙන් හොයාගන්නවා එයා ලඟත් මේ V එකක් තියෙනවා කියලා.ඉතින් මේ V එක හොයාගෙන යන ෆ්‍රෙන්චිගේ මූන යාන්තමට කැමරාවේ සටහන් වෙලා තියෙනවා.ඉතින් A train ඒ නිසා ඒ මූනේ පිටපතක පොටෝ එකක් අරගෙන නගරයේ …

Read More »

Nenu Lenu (2019) Sinhala Subtitles | බොරුවක් කල හරියක් | සිංහල උපසිරැසි සමඟ | [18+]

සාදරයෙන් පිලිගන්නවා හැමදෙනාම අපේ උපසිරැසි අඩවිය වෙත.ඔන්න මීට දින කිහිපයකට කලින් ඔර්ජිනල් පිටපතක් නිකුත් වුනු තවත් අපූරු තෙලිඟු සලරුවක් සඳහා උපසිරැසි අරගෙන තමා කට්ටිය හම්බෙන්න ආවේ.. වැඩි කතා නැතුවම ෆිල්ම් එක පැත්තට බහිමු..2019 ජූලි 26 තමයි මේ ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ..Drama | Thriller | Romance කාණ්ඩ හරහා වර්ග කරන්න …

Read More »

K-13 (2019) Sinhala Subtitles | අභිරහස් මිනිමැරුම | සිංහල උපසිරැසි සමග |

ඔන්න ඒමනම් මම අද ගෙනාවේ අපේ කට්ටිය මේ දවස්වල බලන්න කැමතිම කැටගරියක් වන ත්‍රාසජනක චිත්‍රපටයක් වන K-13. ඒ කියන්නේ මහල් නිවාසයේ 20 වන මහලේ කේ-13 නිවාසයේ සිදුවන සිද්දියක් මුල්කරගෙන නිර්මාණය වු මේ චිත්‍රපටය දමිළ, මානසික, අභිරහස් , ත්‍රාසජනක , ඝණයට අයත්වේ. මෙය 2019 මැයි 03 වන දින තිරයට පැමිණි අතර …

Read More »

Manu (2018) Sinhala Subtitles | ආදරය සදාකාලිකයි ! | සිංහල උපසිරැසි සමග |

Manu 2018 ආදරය සදාකලකයි.. “ජීවිතය හා මරණයට එහා ගිය ප්‍රේමය සදා කාලිකයි” ආදරය, එක එක්කෙනා එක එක විදිහට විඳිනවා, සමහරු විඳවනවා, ඒ අතරේ ආදරෙයි කියල කියන්නෙවත් නැතුව වෙන්වෙලා යන අයත් ගොඩක් ඉන්නවා, මෙහෙම කිවුවම හිතන්න එපා මේකත් සාමාන්‍ය ආදර කතාවක්මයි කියල, මේක වෙනස් කතාවක්, ඇත්තටම යථාර්ථයද කියල හිතන්න අමාරු කතාවක්, …

Read More »

Login