The title of the page
5.9
90

Spiritual Kung Fu (1978) Sinhala Subtitles | කුං ෆු | සිංහල උපසිරැසි සමඟ

(Spiritual Kung Fu (1978) Sinhala Subtitles) සැහෙන පරණ ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ මේ පාර..ඉන්නේ අපි කවුරුත් දන්නා ජෑකියා .අහන්න දෙයක් නැහැ ක්‍රියාදාම වගේ හාස්‍යත් ඇතුලත් වෙනවා මේ ෆිල්ම් එකට ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ 1978 අවුරුද්දේ.

ෆිල්ම් එක ගැන කියනවානම් ජෑකියා කියන දේ අහන්නේ නැති ශිෂ්‍යයෙක් ,හැම වෙලාවෙම වැරදි වලට අහුවෙනවා ,ඉතින්  හැම එකඟ බැට කළා ඉන්නකොට එයාට හම්බෙනවා හොල්මන් හතරක් එයාලා නිකන්ම හොල්මන් නෙමෙයි ..මොනවගේ හොල්මන්ද කියලා ඔයාලාම බලන්න . එකෙන් පස්සේ මෙයාගේ සටන් එහෙම වෙනස් වෙනවා , එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

8 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සමිතේ සහෝ, මේක මං බැලුවා. ඒත් සබ් නැතුව
    ඔන්න ආයෙත් අරන් බලනවා. පට්ට ස්තූතියි ඈ. මේවට තමයි සබ් දෙන්නම ඕනේ. මේක ජැකීගේ මුල්ම ෆිලුම්වලින් එකක් මං හිතන්නේ

  3. Thanks jayawewa……!

  4. ෆට්ට ඈ

  5. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri patta

  6. චානක තිලංක

    ස්තූතියි සහෝ ජැකීගේ ෆිලුමකට සබ ගෙනාවට සුපිරියි ඈ.

  7. තෑන්ක්ස් ආ සබ් එකට ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login