The title of the page
The Office (2005) S01 E03 Sinhala Subtitles
The Office (2005) S01 E03 Sinhala Subtitles
8.9
81
94

The Office (2005) S01 E03 Sinhala Subtitles | මයිකල් කොහොම මූණ දෙයිද? | සිංහල උපසිරැසි සමග

(The Office (2005) S01 E03 Sinhala Subtitles) සුභ දවසක් සේවක සේවිකාවනි. ඔන්න ඔයාලට The Office සීරිස් එකේ තුන්වෙනි එපිසෝඩ් එකත් ගෙනාවා. ඔයාලා දෙවනි කොටස රසවිඳින්න ඇති කියලා හිතනවා. අඩුපාඩු මොනවා හරි තිබුණනම් පුංචි කමෙන්ට් එකක් දාන්න මම ඊළඟ කොටස් වලදි ඒවා හදාගන්නම්. මම තවම මේ වැඩේට අලුත්නෙ. අද කොටස Healthcare Plan. ලියලා තියෙන්නෙ ඔයාලගෙ කැමතිම චරිතය, ටෝබිට පණපොවන පෝල් ලිබර්ස්ටයින්. ඔයාලා දැනටමත් දන්නෙ නැත්නම් කියනා විශේෂ දෙයක් තියෙනවා 2020 දෙසැම්බර් 31න් පස්සෙ The Office නෙට්ෆ්ලික්ස් එකෙන් අයින් කරනවාලු. යූසර්ස්ලා දැනගෙන ඉන්න.

ඉතිං කතාව මේකයි, ඔයාලා දන්නවනෙ මේ දවස් වල ඩන්ඩර් මිෆ්ලින් සමාගමේ වර්තමාන ආර්ථික තත්වය ඒතරම් හොඳ නෑ කියලා. ආයතනය විසින් වියදම් කපාගන්න ගන්න තීරණ වල බලපෑම අපේ ස්ක්‍රැන්ටන් ශාඛාවටත් බලපානවා. ඉතිං ආයතනය විසින් මයිකල්ට බාර දෙනවා සේවකයන් වෙනුවෙන් අලුත්, අඩු වියදම් සෞඛ්‍ය සැලැස්මක් තෝරන්න. ඒ කියන්නෙ මයිකල්ට සේවක දීමනා කපන්න වෙනවා. මේකට මයිකල් කොහොම මූණ දෙයිද කියලා ඔයාලා කතාව බලලම දැනගන්න. එහෙනම්… සෞඛ්‍ය සම්පන්නව ඉන්න ලැබේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හර්ෂණ චමෝද් රත්නායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හර්ෂණ චමෝද් රත්නායක

November 9, 2020


6
Total Subtitles

4 comments

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    මරු බං 🚬

  2. Downloads නං ටිකක් අඩුයි බං.
    එහෙමෙටි කියලා වැඩේ නං අතාරින්න එපා බං.
    සුපිරි කතාවක් මේක.❤️❤️

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  4. download karaganna thanakuth kiyahanko bn. any way good job

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login