The title of the page
Zombie Detective (2020) E05-E06 Sinhala Subtitles
Zombie Detective (2020) E05-E06 Sinhala Subtitles
7.5
98

Zombie Detective (2020) E05-E06 Sinhala Subtitles | සවිරාම උපවාසය | සිංහල උපසිරැසි සමග

මේ අරගෙන ආවේ 3වන හෙවත් කොටස් අංකනයේදී 5-6 කොටස් ලෙස දක්වන කොටසයි.අපි මේ විදියට කොටස් අංක කළේ මෙය කොටස් 24ක්‌ ලෙස විකාශනය වූ නිසාත්, කොටස් 2ක්‌ එක් කළ කොටස් 12කින් අන්තර්ජාලය හරහා බාගත කර ගැනීමට සලස්වා ඇති නිසාත් ප්‍රේක්ෂකයන්ට පැටලුම් සහගත වේවි කියලා හිතලයි.

මේ කොටසේ සියොන් ජූ, කලින් කොටසේ අපේ සොම්බි පරීක්ෂක එක්ක බීලා ඉද්දි ගහපු පොලී ගිවිසුම නිසා බලෙන්ම වගේ එයාට සල්ලි වෙනුවටයි, පලවෙනි කොටසේදී හෙල්මට් එකකින් දමලා ගහපු වැරැද්දටයි හිලව් වෙන්න සහය පරීක්ෂකයෙක් විදියට වැඩට එකතු වෙනවා..මේ දෙන්නා එකට විසදන්න යන ප්‍රශ්නේ තමයි අතුරුදහන් වුණු ගැනු ළමයෙක් හොයාගෙන ගන්ග්‍රිම් ගමේ තියෙන උපවාස මාධ්‍යස්ථාපනයකට(කෑම පාලනය කරන්න උදව් කරන ශරීර යෝග්‍යතා ආයතනයක්‌) ගිහින් ඇයව නැවත පවුලේ අයට බාර දෙන එක…ආතල් ගොඩයි, ඒ වගේම පොඩි ත්‍රිල් එකකුත් තියෙනවා..

දැනට මේ කතා මාලාවට 98%ක ගුගල් යූසර්ස් රේට් එකක් ලැබිල තියෙනවා.පළමු කොටස කොරියාවේ විකාශය වුනේ 2020 සැප්තැම්බර් 21.ප්‍රධාන නළු නිලියන් ලෙස Choi Jin hyuk, Park Ju hyun, Kwon Hwa Woon, Yoo Jae Seok, Hwang Bo Ra, Lee Jong Ok හා Ahn Se Ha ඇතුළු තවත් බොහොමයක් රංගන ශිල්පීන් දායක වෙලා තියෙනවා..

ඊළග කොටසින් හමුවෙමු..

විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

6 comments

  1. කියන්න වචන නැහැ සුපිරිම වැඩක් බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    superrrrr

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login