The title of the page
7.5
98

Zombie Detective (2020) E07-E08 Sinhala Subtitles | අපායෙන් ආ මිනිසා | සිංහල උපසිරැසි සමග

4වන Episode එක නැත්නම් කොටස් අංකනයේදී 07-08 කොටස් ලෙස දක්වන කොටස තමයි මේ.

(අපි මේ විදියට කොටස් අංක කළේ මෙය කොටස් 24ක්‌ ලෙස විකාශනය වූ නිසාත්, කොටස් 2ක්‌ එක් කළ කොටස් 12කින් අන්තර්ජාලය හරහා බාගත කර ගැනීමට සලස්වා ඇති නිසාත් ප්‍රේක්ෂකයන්ට පැටලුම් සහගත වේවි කියලා හිතලයි.)

මේ කොටසේ අපේ සොම්බි රහස්පරීක්ෂක උපවාස මධ්‍යස්ථානයට ගිහින් පැනල එද්දී හොයාගෙන ආපු සාක්ෂි වලට අනුව අර ආගමක් නොවන ඇදහිල්ලේ සුල මුල හොයාගෙන යන සැලැස්ම තමයි දකින්න ලැබෙන්න…වැඩේ හිතන තරම් ලේසි වෙන් නෑ.. සියොන් ජී එක්ක බැරිම තැන ආයේ ඒ පිස්සු තැනට යුන් ජු කියන අතුරුදහන් වුණු කෙල්ලවත් හොයාගෙන එන්න යන්න වෙන්නේ අපේ සොම්බි මහත්තයටමයි..

වැඩි විස්තර කියන් නෑ ඔන්න බලන්නකෝ…

අන්තිමට කිම් මූ යන්ග් සොම්බි කෙනෙක් කියලා කවුරු හරි දැනගනිද මේ කොටසෙන්?

දිගටම සිනෙරු එක්ක රැදී ඉන්න..අනිත් කොටස් ටිකත් ඉකමනටම දෙන්න බලාපොරොත්තු වෙනවා..ප්‍රමාද වීමට සමාවෙන්න..

(දැනට මේ කතා මාලාවට 98%ක ගුගල් යූසර්ස් රේට් එකක් ලැබිල තියෙනවා.පළමු කොටස කොරියාවේ විකාශය වුනේ 2020 සැප්තැම්බර් 21.

ප්‍රධාන නළු නිලියන් ලෙස Choi Jin hyuk, Park Ju hyun, Kwon Hwa Woon, Yoo Jae Seok, Hwang Bo Ra, Lee Jong Ok හා Ahn Se Ha ඇතුළු තවත් බොහොමයක් රංගන ශිල්පීන් දායක වෙලා තියෙනවා..)

ඊළග කොටසින් හමුවෙමු..

විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ඉක්මනට කම්ප්ලීට් කරන්ඩෝ, අරන් බලන්ඩ ඕනේ එක දිගටම

  3. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login