The title of the page
Zombie Detective (2020) E09-E10 Sinhala Subtitles
Zombie Detective (2020) E09-E10 Sinhala Subtitles
7.5
98

Zombie Detective (2020) E09-E10 Sinhala Subtitles | පවු නොකළ සොම්බියෙකි ඔහු | සිංහල උපසිරැසි සමග

(Zombie Detective (2020) E09-E10 Sinhala Subtitles) ඔන්න 5 වන හෙවත් කොටස් අංකනයේදී 09-10 කොටස් ලෙස දක්වන කොටස අද අරන් ආවා. (අපි මේ විදියට කොටස් අංක කළේ මෙය කොටස් 24ක්‌ ලෙස විකාශනය වූ නිසාත්, කොටස් 2ක්‌ එක් කළ කොටස් 12කින් අන්තර්ජාලය හරහා බාගත කර ගැනීමට සලස්වා ඇති නිසාත් ප්‍රේක්ෂකයන්ට පැටලුම් සහගත වේවි කියලා හිතලයි.)

කලින් කොටසේ සියොන් ජි අපේ රහස්පරීක්ෂක කෝ මූ යන්ග් ගේ රහස ගැන හෝඩුවා කිහිපයක් හොයාගන්නවානේ.මේ කොටසේ නම් රහස එලි වෙන පොටක් තමා වෙන්නේ..ඉතිං සියොන් ජි ඊට පස්සේ මොනවා නොකරයිද? 😁 දන්නවනේ ඉතිං එයා ගැන…අපේ අහිංසක සොම්බි කොල්ලට මොන වගේ අභියෝග වලට මුහුණ දෙන්න වෙයිද, සියොන් ජි එයාව සැබෑ තත්වෙන් පිළිගනීවිද කියලා අපි බලමු..ආයේ අනිත් ඒජන්සි එකේ කිම් මහත්තයයි ගෝලයයි දෙන ආතල් ටිකත් බලන්නකෝ මෑන්ස් එහෙමත් මූ යන්ග් ගැන ඇහැ ගහන්මනේ ඉන්නේ, ඒ වගේම චා පරික්ෂක එහෙම ඇත්ත මූ යන්ග් කවුද කියලා හොයාගත්තොත්….

හරි එහෙනම් දිගටම සිනෙරු එක්ක රැදී ඉන්න..අනිත් කොටස් ටිකත් ඉකමනටම දෙන්න බලාපොරොත්තු වෙනවා..

(දැනට මේ කතා මාලාවට 98%ක ගුගල් යූසර්ස් රේට් එකක් ලැබිල තියෙනවා.පළමු කොටස කොරියාවේ විකාශය වුනේ 2020 සැප්තැම්බර් 21.

ප්‍රධාන නළු නිලියන් ලෙස Choi Jin hyuk, Park Ju hyun, Kwon Hwa Woon, Yoo Jae Seok, Hwang Bo Ra, Lee Jong Ok හා Ahn Se Ha ඇතුළු තවත් බොහොමයක් රංගන ශිල්පීන් දායක වෙලා තියෙනවා..)

ඊළග කොටසින් හමුවෙමු..

විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

6 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. ස්තුති උපසිරසියට

  3. Okkoma dennko ikmanata thankzzzzzzz

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login