(Sweet Home (2020) E04 Sinhala Sub)කින්ඩම් බලපු අයනම් දන්නවා ඒකෙ තියෙන ත්‍රිල් එක.. හිතාගන්නකො මේක කින්ඩම් වල අළුත් වෙනස්ම වර්ශන් එකක් කියලා..
Kim Carnby සහ Hwang Young Chang ශිල්පීන් දෙදෙනා විසින් එක්වෙලා නිර්මාණය වෙච්ච Sweet Home webtoon එක ඇසුරෙන්
Netflix ආයතනය මේකේ Live Action ඩ්‍රාමා එක 2020 දෙසැම්බර් 18 release කලා. නම Sweet Home උනාට කතාව නං Sweet නෑ කියලා බලපු අයනම් දන්නවනේ..
එහෙනම් කුතුහලය උපරිමයට තියාගෙන ඊළඟ ටිකත් බලමු.. හිතන්නෙ නැති දේවල් වීමේ සම්භාවිතාව උපරිමයි..
Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තත්සරා කොඩිතුවක්කු
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

තත්සරා කොඩිතුවක්කු
December 24, 2020
10
Total Subtitles
thq macahan .kauru hari admin kenk dakkoth pulvnm sub denna .the terror kiyla tv series ekak tynva eke season 2 ekta saub denna plz puluvnm loku udavvak eka maru series ekak plz
තෑන්ක්ස් සබ් එකට
බොහොම ස්තූතියි
thanks yalu