The title of the page
Prison Break: The Final Break (2009) Sinhala Subtitles
Prison Break: The Final Break (2009) Sinhala Subtitles
8.3
93

Prison Break: The Final Break (2009) Sinhala Subtitles | බන්ධනාගාරයෙන් පැන යාම | සිංහල උපසිරැසි සමඟ

(Prison Break: The Final Break (2009) Sinhala Subtitles) කොහොමද ඉතින් ඔයාලට අද මන් අරන් ආවෙ 2009 තිර ගත වෙච්ච සුපිරි ෆිල්ම් එකක අරගෙන ආවා ෆිල්ම් එක අයිති වෙන්නෙ Action/Drama/Thriller කියන කැටගරි එකට.

*Directors:- Kevin Hooks, Brad Turner.
*Writers:- Paul T. Scheuring (creator), Nick Santora (teleplay).
*Stars:- Wentworth Miller, Dominic Purcell, William Fichtner
*IMDB Rate:- 7.9
*Rottern Tomatoes:- 83%
*Release date:- 21 July 2009
*Runing Time:- 1h 29min

film එකේ ස්ටෝරිය බැලුවහම ඔයාලා Prison Break Tv Series බලල ඇතිනේ ඒකෙ වගේ තමයි මේකෙ මයිකල් සහ සාරා කියල ජෝඩුවක් ඉන්නවා ඒ දෙන්නා ලගදි මැරි කරනවා
ඒත් අවාසනාවකට වගේ මේ දෙන්නා කලින් ගොඩක් වැරදි කරලා නීතියෙන් නූලෙන් බේරුන අය. කරුමෙට FBI එකට සාරා කරපු ඝාතනයක CCTV සාක්ෂි හම්බවෙලා සාරාව ඇරෙස්ට් කරනවාදන්නවනෙ ඉතින් FBI එක මොනවගේද කියලා උන්ට පොඩි සාක්ශියක් හම්බ උන ගමන් පිස්සු බල්ලො වගේ ඒක පස්සෙන් පන්නනවනේ..කොහොමහරි සාරගෙ වෙඩින් එක දවසෙම එයා FBI එකෙන් ඇරෙස්ට් කරලා බන්ධනාගාර ගත කරනවා…ඔහොම ඉන්න කොට ඒ බන්ධනාගාරෙ ඉන්නවා කලින් මයිකල් එක්ක ඇරියස් එකක් තියෙන ජෙනරාල් කෙනෙක් මූට මේක ආරංචි උනාමමූ සාරාව මරන්න බන්ධනාගාරෙම ඉන්න කෙල්ලෙක් යොදා ගන්නවා ඒත් ඒක අසාර්තක වෙනවා..පස්සෙ තව කට්ටිය සාරාව මරන්න ප්ලෑන් කරාට ඒ එකකින්වත් වැඩක් වෙන්නෙ නෑ..

මේ සීන් එක මයිකල්ට ආරංචි උනාම තමයි සාරාව මේ බන්ධනාගාරෙන් බේර ගන්න ප්ලෑන් එක ගහන්නෙ ඒ මෙයාගෙ සහෝදරයා සහ යාලුවොත් එක්ක එකතු වෙලා..මෙයාලට සාරාව බේර ගන්නපුලුවන් වෙයිද? මේ ප්ලෑන් එක මොකක්ද? සාරාගෙ බන්ධනාගාර ජීවිතය මොන වගේ වෙයිද? අන්තිමට මයිකල් සහ සාරාට මොකද වෙන්නෙ? එහෙනම් ෆිල්ම් එක බලන්න..මේක ගොඩක් කුතුහලයෙන්බලන්න පුලුවන් ෆිල්ම් එකක්..ඊලග සබ් එකෙන් හමුවෙනකන් ඔබට

Directors: Kevin Hooks, Brad Turner
Writers: Paul T. Scheuring (creator), Nick Santora (teleplay) | 5 more credits »
Stars: Wentworth Miller, Dominic Purcell, William Fichtner
IMDB 7.9
Rottern Tomatoes 83%
Release date 21 July 2009
Runing Time 1h 29min

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අරුණ දර්ශන (MR_X) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අරුණ දර්ශන (MR_X)

November 24, 2020


63
Total Subtitles

10 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    Request :
    Soul (2020)
    We Can Be Heroes (2020)

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. నిరోషన్
    Cineru Family Member

    බොහොම ස්තුතියි උපසිරසට

    තවත් මේ වගේ උපසිරස කරන්න ඔබට හැකියාව ලැබේවා

    බුදුසරණයී

    උපසිරස කීවොත් සිනේරූ තමයි. ආදරෙයි සිනේරූ ඔයාලට ❤

  5. vishwa dissanayaka

    Tv s aka balanna oneda meyka balanna… nattam oka witarak baluwata katawa awulak natida..teyrum ganna agakida

  6. link eka hoyanna giyama epa wenawa, link eka denna berinam me page eka wahala dapan ban

  7. Godak sthuthi..Jaya wewa!

  8. Godak SThuthi..Jaya wewa!

  9. Prison Break eke seson 1 eke edan okkoma sub ganna vidiyak nedda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login