The title of the page
The Office (2005) S01 E05 Sinhala Subtitles
The Office (2005) S01 E05 Sinhala Subtitles
8.9
81
94

The Office (2005) S01 E05 Sinhala Subtitles | කාර්යාලය | සිංහල උපසිරැසි සමග

(The Office (2005) S01 E05 Sinhala Subtitles) කොහොමද යාලුවනේ. ඔන්න පස් වෙනි එපියෙ සබ් එකත් ගොඩ බෑවා. කලින් එපිසෝඩ් එකේ අඩුපාඩු මොනවාහරි තිබුණනම් පහළින් පුංචි කමෙන්ට් එකක් දාන්න මම ඊළඟ එපිසෝඩ් වලදි ඒ වැරදි හදාගන්නම්.

අද එපිය ලියලා තියෙන්නෙ ග්‍රෙග් ඩැනියෙල්ස්. අපි කෙලින්ම කතාවට බහිමු. අපේ බොස් මයිකල් ස්කොට් ගබඩා කාමරයෙ සේවකයොත් එක්ක ඔට්ටුවක් අල්ලනවා බාස්කට්බෝල් තරගෙකට. ඔව්, එච්චරයි. පසුබිමින් ඩන්ඩර් මිෆ්ලින් ආයතනය බංකොලොත් වීම නවත්වාගන්න ආයතන ප්‍රධානීන් පුළුවන් තරම් උත්සහා කරනවා.

ආ… තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේ කොටසෙ පොඩි වචන කීපයක් තියෙන නිසා මං කලින් කිව්වා වගේ Explicit subtitle එකකුත් ඇති. මේකෙනං ඒතරම් දෙයක් නෑ ඒ උනාට ඉදිරි එපිසෝඩ් වලදි තත්වෙ ටිකක් දරුණු වෙන නිසා දැංම පටන්ගත්තා. එහෙනම් සුභ දවසක් වේවා! හොඳට සෙල්ලම් කරන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හර්ෂණ චමෝද් රත්නායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හර්ෂණ චමෝද් රත්නායක

November 9, 2020


6
Total Subtitles

5 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ සුපිරි

  2. Thanks ban .mekata kawuruth sub deela naa.ikmanats ithuru tikakath diyan

  3. Thanks bn sub ekata .mekata kawuruth sub deela na.ikmanata ithuru tikakath diyan ubata Jaya.

  4. Ane mchn ithuru tikatath Sub diyanko ikmnt 😪😪😪😪💔💔💔

  5. Ituru epi wala sub tikat ona 🥲

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login