The title of the page
Sweet Home (2020) E03 Sinhala Subtitles
Sweet Home (2020) E03 Sinhala Subtitles
7.4
97

Sweet Home (2020) E03 Sinhala Subtitles | සොම්බි ! | සිංහල උපසිරැසි සමඟ

(Sweet Home (2020) E03 Sinhala Sub) Kim Carby සහ Hwang Young Chang ශිල්පීන් දෙදෙනා විසින් එක්වෙලා නිර්මාණය වෙච්ච Sweet Home webtoon එක ඇසුරෙන් Netflix ආයතනය මේකේ Live Action ඩ්‍රාමා එක  2020 දෙසැම්බර් 18  release කලා. නම Sweet Home උනාට කතාව නං Sweet නෑ..

බලද්දි පණ බයේ ගැහි ගැහි කලේ ඊළඟට එන සතා මොන වගේ වෙයිද කියලා ඒත් ඉතින් IMDB රෑන්ක් බලලා ෆිල්ම් ටීවී සීරීස් බලන අයට 7.4ක් කියන්නේ හොඳ අගයක්නේ..මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒ ගැන සමාව ඉල්ලනවා.. කතාව පොඩ්ඩක්වත් Spoil කරන්න උවමනාවක් නැති උනත් චූට්ටක් විතර Spoil උනා. ඒත් ගොඩක් ආසාවෙන් මේ ඩ්‍රාමා එක බලයි කියලා මං විශ්වාස කරනවා 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තත්සරා කොඩිතුවක්කු සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තත්සරා කොඩිතුවක්කු

December 24, 2020


10
Total Subtitles

7 comments

  1. තැන්කියු තත්සරා. සුපිරියි,අනර්ඝයි.❤️❤️❤️🔥🔥🔥👍👍👍😍😍😍

  2. බොහොම ස්තූතියි

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. నిరోషన్
    Cineru Family Member

    බොහොම ස්තුතියි උපසිරසට

    තවත් මේ වගේ උපසිරස කරන්න ඔබට හැකියාව ලැබේවා

    බුදුසරණයී

    උපසිරස කීවොත් සිනේරූ තමයි. ආදරෙයි සිනේරූ ඔයාලට ❤

  5. Thanks…. ……..good luck. ……

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  7. Thanks Sis…❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login