Sweet Home (2020) E02 Sinhala Sub
Sweet Home (2020) E02 Sinhala Sub
7.4
97%

Sweet Home (2020) E02 Sinhala Subtitles | සොම්බි ! | සිංහල උපසිරැසි සමඟ

(Sweet Home (2020) E02 Sinhala Sub) Kim Carby සහ Hwang Young Chang ශිල්පීන් දෙදෙනා විසින් එක්වෙලා නිර්මාණය වෙච්ච Sweet Home webtoon එක ඇසුරෙන් Netflix ආයතනය මේකේ Live Action ඩ්‍රාමා එක  2020 දෙසැම්බර් 18  release කලා. නම Sweet Home උනාට කතාව නං Sweet නෑ..

බලද්දි පණ බයේ ගැහි ගැහි කලේ ඊළඟට එන සතා මොන වගේ වෙයිද කියලා ඒත් ඉතින් IMDB රෑන්ක් බලලා ෆිල්ම් ටීවී සීරීස් බලන අයට 7.4ක් කියන්නේ හොඳ අගයක්නේ..මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒ ගැන සමාව ඉල්ලනවා.. කතාව පොඩ්ඩක්වත් Spoil කරන්න උවමනාවක් නැති උනත් චූට්ටක් විතර Spoil උනා. ඒත් ගොඩක් ආසාවෙන් මේ ඩ්‍රාමා එක බලයි කියලා මං විශ්වාස කරනවා 

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
Download|437

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තත්සරා කොඩිතුවක්කු සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තත්සරා කොඩිතුවක්කු

December 24, 2020


10
Total Subtitles

5 comments

  1. එලම සිස් එලම…අනිත් එපිත් ඉක්මනටම දෙමූ..🤗🤗 ජය වේවා 🔥🔥❤🤗

  2. මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ හරිම ලස්සන කථාවක් අපේ ගෙදර හැමෝම බලනවා බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කථා අරගෙන එනවාට .

  3. නියමයි! 2නි එකත් ඉක්මණට දුන්න එකට බොහොම ස්තුතියි තත්සරා❤️❤️❤️👍👍👍😍😍😍🔥🔥🔥

  4. බොහොම ස්තූතියි සබ් එකට

  5. තෑන්ක්ස් සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *